Thursday, January 01, 2026
Follow Us
රුසියාවෙන් ඉන්ධන ගන්න බලශක්ති ඇමතිවරයා අකමැති - මන්ත්‍රී වාසුදේව නානායක්කාර

රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයා අකමැත්තක් පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.

රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් ඉකුත් දා පාර්ලිමේන්තුවේදී බලශක්ති අමාත්‍යවරයාගෙන් තමන් කළ විමසීමකදී ඔහු ලබාදුන් පිළිතුර සහ අග්‍රාමාත්‍යවරයා විදෙස් මාධ්‍ය හමුවේ අද සිදුකළ ප්‍රකාශය පරස්පර වීම හේතුවෙන් එලෙස හැගී යන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Neth