ශ්‍රී ලාංකික සම්භාවනීය පුද්ගලයන් සමඟ පැවති ඵලදායී ද්විපාර්ශ්වික සබඳතාවලින් අනතුරුව, ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා 2021 ඔක්තෝබර් 5 වැනි දින සිය පළමු ශ්‍රී ලංකා නිල සංචාරය අවසන් කළේය. මෙම දින තුනක සංචාරය අතරතුර දී විදේශ ලේකම් ෂ්‍රිංග්ලා මහතා ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, මුදල් අමාත්‍යතුමා සහ විදේශ අමාත්‍යතුමා හමුවිය.
මෙරට සිව්දින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා, අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අභ්‍යවකාශයේ පළමු වරට සිදුකෙරෙක චිත්‍රපට රූගත කිරීමක් සඳහා රුසියානු චිත්‍රපට කණ්ඩායමක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.
The Environment Minister and the Ministry Secretary left for South Korea yesterday at the invitation of the Government of the Republic of South Korea.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම උදෙසා දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති හා සංචාරක ව්‍යාපාරය, බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය ඇතුළු අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය වන අංශ ගණනාවක් පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.
Highlights strong and growing bilateral ties; reiterates Korea will be with Sri Lanka as a reliable friend in this journey of achieving economic prosperity
Indian Foreign Ministry Secretary Harsh Vardhan Shringla arrived at the Katuayake International airport last night for a four-day official visit.
ඉතිහාසයේ කිසිඳු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
EU stresses on importance of fostering social, economic and political inclusion through justice, reconciliation and accountability
Expresses opposition to the death penalty in all circumstances
ඉන්ධන මිලදී ගැනීම සඳහා ණය ලබාදීමට ඕමාන් රාජ්‍යය ඉදිරිපත්ව සිටින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ අනුව ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඕමාන් රජය ප්‍රතිඥා දී තිබෙනවා.
කොරෝනා වෛරසය හේතුවන් සිදුවන සෑම පුද්ගල මරණයක් සඳහාම වන්දි මුදලක් ලබාදීම සඳහා ඉන්දීය රජය ගත් තීරණයට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව කොරෝනා මරණයක් වෙනුවෙන් ඉන්දීය රජය මගින් වින්දිතයින් සඳහා ඉන්දීය රුපියල් 50,000 ක මුදලක් වන්දි වශයෙන් ලබාදෙනු ඇති.
The secret wealth and dealings of world leaders, politicians and billionaires has been exposed in one of the biggest leaks of financial documents.
හෙරොයින් සහ එය නිෂ්පාදනයට යොදාගන්නා ඔපියම් වෙළෙදාම සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය විසින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් ඉදිරියේදී එය අසල්වැසි රටවලටත් ලෝකයටත් දරැණු ප්‍රතිඵළ ගෙනදිය හැකි බව බ්‍රිතාන්‍යයේ ද ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කර තිබෙනවා.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම, 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම ඇතුළු දෙමළ ජනතාවගේ ඉල්ලීම් කිහිපයක් සඳහා මැදිහත් වන ලෙස ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා සමග පැවැති සාකච්ඡාවේදී ඉල්ලා සිටි බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
රුසියාවේ තානාපතිවරිය ලෙස මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය පත්කර තිබෙනවා. මීට අමතරව කැනඩාවේ මහ කොමසාරිස්වරයා හර්ෂ කුමාර නවරත්න මහතා පත්කර තිබෙනවා. එම පත් කිරීම්වලට අදාලව ජනාධිපතිවරයා විසින් අක්තපත්‍ර නිකුත් කර ඇති අතර මේ වනවිටත් ජනිතා ලියනගේ මහත්මිය සහ හර්ෂ කුමාර මහතා පිටත්ව ගොස් තිබෙනවා.
කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරය කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමකට ලබාදීම හරහා විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන බව විදුලිය භාවිතකරන්නන්ගේ සංගමය පවසනවා.
Page 198 of 375