Saturday, April 20, 2024
Follow Us
ඔමික්‍රෝන් අමෙරිකාවට ඇතුළු වෙයි

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හඳුනාගත් ප්‍රභේදය


පළමු වරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයෙකු අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හඳුනාගෙන තිබේ.

(Aruna)