ඇමරිකානු හමුදා සතුව තිබී තලේබාන් සංවිධානය විසින් අල්ලා ගන්නා ලද අවිආයුධ මේ වන විට ඇෆ්ගනිස්තානයේ දී විශාල වශයෙන් අලෙවි කෙරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ නිසි ආහාර සහ පානීය ජලය නොමැතිව ඇෆ්ගනිස්තානයේ දරුවන් කුසගින්නේ මියයමින් සිටින බව අන්තර්ජාතික සහන කණ්ඩායම් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Secretary of State to the Minister for Europe and Foreign Affairs in charge of Tourism Jean-Baptiste Lemoyne has assured support for the revival of tourism in Sri Lanka.
Sri Lanka’s economy is projected to grow by 3.3 percent in 2021, but the medium-term outlook is clouded by pre-existing macroeconomic weaknesses and the economic scarring from the COVID-19 pandemic.
The United States says it continues to be concerned about some aspects of the Port City legislation that was passed in Parliament.
President Gotabaya Rajapaksa has instructed the relevant authorities to immediately deport all the Nigerian nationals, who are held at the Mirihana Detention Centre on charges of on-line scams, informed sources said.
The monitoring mission from the European Union (EU) on its GSP+ scheme has successfully concluded its week-long visit to Sri Lanka.
කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යෝකෝයාමා (Kenichi Yokoyama) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පවසයි.
කෝවිඩ් වසංගතය ලෝකයම වෙළාගෙන තිබියදීත් උතුරු කොරියානු නායකයා දිගින් දිගටම කිව්වේ එකම එක කෝවිඩ් රෝගියෙකුවත් සිය රට තුළ නැති බව ය.නමුත් නායකයා කුමක් කීවත් ජනතාවගේ ජීවිත ගැන සිතා අවසානයේ ලෝක සෞඛ්‍ය සංවිධානය කෝවිඩ්-19 එන්නත් තොගයක් නැව්ගත කිරීම අරඹා තිබේ.
ඊජිප්තු අරාබි ජනරජයේ නික්ම යන තානාපති හුසේන් අබ්දෙල්හමීඩ් එල් සහාර්ටි මැතිතුමා 2021 ඔක්තෝබර් 21 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමාගෙන් සමුගත්තේය.
චීනය සමග ශ්‍රී ලංකාව පවත්වන සබඳතා පිළිබඳව කිසිදු සැකයක් තබා නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් මහතාට ප්‍රකාශ කර තිබේ.
අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාව ඇති පුද්ගලයන්ට, නීතිවිරෝධී මුල්‍ය කටයුතුවලට, මුදල් විශුද්ධිකරණයට වැනි නීතිවිරෝධී මුල්‍ය කටයුතු සඳහා කොළඹ පෝර්ට් සිටියේ පරිසරය විවෘත වනු ඇති බව මෙරට ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා. මේ නිසා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් වරාය නගර පනතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ඇමරිකාව තවදුරටත් සැළකිල්ලෙන් පසුවන බවයි ඇය පවසන්නේ.
සෞදි අරාබියේ තානාපතිවරයා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා හමු වූ අවස්ථාවේ දී ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව අවධාරණය කෙරේ
චීන සංචාරක ක්‍රියාකරුවන් සහ රාජ්‍ය නොවන පාරිසරික සංවිධාන රැසක් සහභාගී වූ නගර නවීකරණ හා සංවර්ධන සමුළුව ඇමතූ තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, අවම වශයෙන් චීන සංචාරකයන් මිලියනයක් හෝ ශ්‍රී ලංකාව වෙත යොමු කරන ලෙස ඉල්ලමින් චීන සංචාරක කණ්ඩායම් දිරිමත් කළේය.
Page 197 of 375