බ්‍රිතාන්‍ය හමුදාවේ කීර්තිමත් ප්‍රවීණයන් විසින් ඉටු කරන ලද සේවය අගය කිරීම සඳහා සුහදත්වයේ සංකේතයක් වශයෙන්, ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් ලංකා තේ රස බැලීමේ සැසියක් 2021 සැප්තැම්බර් 30 වැනි දින චෙල්සි රාජකීය රෝහලේ දී සංවිධානය කෙරිණි. මෙම වැඩසටහන එක්සත් රාජධානිය සමඟ පවත්වන දිගු කාලීන ද්විපාර්ශ්වික සබඳතා සඳහා ශ්‍රී ලංකාව දක්වන්නාවූ කැපවීම පළ කරන සංකේතයකි.
Habitat for Humanity Sri Lanka, an international non-profit organisation dedicated towards providing every family in Sri Lanka with a safe and stable place to call home, appointed Lakshan Madurasinghe as its Goodwill Ambassador.
GENEVA (Reuters): The UN Human Rights Council on Friday recognised access to a clean and healthy environment as a fundamental right, formally adding its weight to the global fight against climate change and its devastating consequences.
ජර්මනියේ බර්ලින් හිදී පැවති 2021 ඒෂියාබර්ලින් සමුළුවේ තානාපති කාර්යාල දිනයේදී ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජර්මනියේ එන්පැක්ට් ආයතනය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා හච් ආයතනය සමඟ එක්ව ‘හිතකර දේශයක් කරා ශ්‍රී ලංකා ආරම්භක ව්‍යාපාර ප්‍රවේශය ’ යන තේමාව යටතේ පැවති වැඩසටහන් මාලාවක් සඳහා සත්කාරකත්වය ලබා දුන්නේ ය.
මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහත්මිය අතර හමුවක් පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවැත්විණි.
බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති සහ යුරෝපා සංගම් දූත මණ්ඩල ප්‍රධානී ග්‍රේස් ආසිර්වාදම් මැතිනිය, 2021 ඔක්තෝබර් 04 වැනි දින බ්‍රසල්ස් හි යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) මහ ලේකම් ස්ටෙෆානෝ සැනීනෝ මහතා හමු වූවා ය.
අවිශ්ක ප්‍රනාන්දුගේ සහ චාමික කරුණාරත්නගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු පුහුණු තරගයෙන් කඩුලු 4ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
පාකිස්තානය දැනට මුහුණ දී ඇති අර්බුදකාරී වාතාවරණයෙන් මිදීම සදහා වන එකම මග කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම බව එරට විපක්ෂය අවධාරණය කරනවා.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා කැනඩාවේ මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මැතිතුමා ඔක්තෝබර් 8 (අද) දින විදේශ අමාත්‍යාංශයේ දී හමුවිය. එහි දී දැනට පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ අංශ ගණනාවක් පිළිබඳව සාකච්ඡා කෙරිණි. මෑතකදී ශ්‍රී ලංකාව ජිනීවා හි සහ නිව්යෝර්ක් හි දී සිදුකළ බහුපාර්ශ්වික කටයුතු පිළිබඳව ද මහ කොමසාරිස්වරයා දැනුවත් කරන ලදි.
Minister Namal Rajapaksa has denied claims he travelled to Kenya on a chartered flight.
ඇමරිකානු හමුදා සතුව තිබී තලේබාන් සංවිධානය විසින් අල්ලා ගන්නා ලද අවිආයුධ මේ වන විට ඇෆ්ගනිස්තානයේ දී විශාල වශයෙන් අලෙවි කෙරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Sri Lanka has come fifth in the ‘Top 20 countries in the world’ ranking by the popular and influential Condé Nast Traveller Readers’ Choice Awards.
ඉන්ධන හිඟකම නිසා ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙක සිය විදුලි උත්පාදන නවතාලීම හේතුවෙන් මිලියන 06 කට ලෙබනන් වැසියන්ට විදුලි බලය ඇණ හිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
Page 196 of 375