Tuesday, January 13, 2026
Follow Us
පකිස්ථානයේ ගොඩනැගිළි සෙලවෙයි

කරච්චි නගරයේ භූ චලනයක්


පාකිස්තානයේ කරච්චි නගරයේ අද (09) උදෑසන භූමිකම්පාවක් සිදුව ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පාතිස්තාන බලධාරීන් පැවසුවේ, රික්ටර් මාපකයේ 4.1 ලෙස සටහන් වූ එම භූ චලනයෙන් කරච්චි නගරයේ ප්‍රදේශ කිහිපයකට මද බලපෑමක් සිදුව ඇති බවයි.

එමෙන්ම සමහර ප්‍රදේශවල ගොඩනැගිලි සෙලවුණු බවටද වාර්තා වනවා.

(Aruna)