නැගෙනහිර ලඩාක් ප්‍රදේශයේ දේශසීමා සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර උණුසුම් තත්වයක් නිර්මාණය වී තිබෙනවා.
2021 සැප්තැම්බර් 29 වැනි දින ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මැතිතුමා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා මහතා හමුවිය.
Foreign Minister Prof. G.L. Peiris yesterday updated the EU delegation to review the GSP+ program of Sri Lanka’s progress.
UN Secretary General António Guterres has documented allegations of reprisals and intimidation against some 240 individual members of civil society, activists and journalists in 45 countries, including Sri Lanka, for cooperating with the UN.
ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා සමඟ සිදුකළ සුහද හමුවක දී පලස්තීනය සඳහා සහයෝගය ලබා දෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා යළි අවධාරණය කරයි
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවිය.
Australia will reopen its international border from November, allowing vaccinated travellers into the country for the first time in 18 months.
කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම, මෙහෙයුම් සිදු කිරීම, පැවරීමට අදාළ වන නව ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ, ඉන්දියාවේ අදානි සමාගම, ජෝන් කීල්ස් සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතරයි.
ඉරානයේ ශ්‍රී ලංකා තානාපති විපුලතේජ විශ්වනාත් අපොන්සු මැතිතුමා 2021 සැප්තැම්බර් 26 වැනි දින ටෙහෙරානයේ සදාබාද් සංකීර්ණයේ පිහිටි ජනාධිපති නිල කාර්යාලයේ දී ඉස්ලාමීය ඉරාන ජනරජයේ ජනාධිපති අයතුල්ලා සයිඩ් ඊබ්‍රහිම් රයිසි මැතිතුමා වෙත සිය අක්ත පත්‍ර පිළිගැන්වීය. මෙම අක්ත පත්‍ර පිළිගැන්වීමේ නිල උත්සවයෙන් අනතුරුව තානාපතිවරයා සහ ඉස්ලාමීය ඉරාන ජනරජයේ ජනාධිපතිවරයා අතර හමුවක් පැවැත්විණි.
Prof. Mohan Munasinghe has received the 2021 Blue Planet Prize for his deep research on environment and sustainability, bringing great honour to Sri Lanka.
එක්සත් රාජධානිය සඳහා මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය අඟහරුවාදා (28) දින කොළඹ දී හමු වූ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, විවෘත හා පුළුල් සාකච්ඡාවක් පැවැත්වීය. මෙම හමුවේ දී අමාත්‍ය පීරිස් මැතිතුමා සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය දෙරට අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක් සාකච්ඡා කළහ.
The two German military officers responsible for Sri Lanka, Capt Gerald Koch and LtCol Jan Cihar, will be in the country from October 3rd - 8th, 2021, a statement from the German embassy said.
ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති යූ හන් තු මැතිතුමා 2021 සැප්තැම්බර් 28 දින විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවිය.
කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම සඳහා වන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය (CWIT) ආයෝජන පාර්ශවකාර ඉන්දියාවේ අදානී සමාගම හා ශ්‍රී ලංකා නියෝජිත ජෝන්කීල්ස් සමාගම අතර ගිවිසුම (30) කොළඹ දී අත්සන් තැබිණි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද කොරෝනා මර්දන එන්නත් සම්බන්ධයෙන් සකස් කෙරුණු අසත්‍ය ප්‍රචාර අන්තර්ගත වීඩියෝ පට සියල්ල ඉවත් කිරීමට කටයුතු කළ බව යූ ටියුබ් ආයතනය පවසනවා.
Page 199 of 375