Thursday, February 05, 2026
Follow Us
International Affairs

ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරඟයෙන් ජය ගැනීමට ෆුමියෝ කිශිඩා සමත්වී තිබෙනවා. ඒ අනුව ජපානයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු පත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

International Affairs

උතුරු කොරියාව නව මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇතැයි දකුණු කොරියාව පවසනවා. උතුරු කොරියාව එලෙස අත්හදා බලා ඇත්තේ කෙටි දුර මිසයිලයක්.

International Affairs

මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට එරෙහිව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 65 ක් නියෝජනය කරමින් පාකිස්තානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය. සිකුරාදා නිකුත් කළ මෙම ඒකාබද්ධ නිවේදනයේදි ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම සහ ස්වෛරී රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගැසීම ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන් බව අවධාරණය කළේය.

International Affairs

Indian Prime Minister Narendra Modi instructed Indian High Commissioner Gopal Baglay to take measures to spend at least US $ 3 million annually out of US $ 15 million pledged for the development of Buddhist heritage and Hindu temples in Sri Lanka and report to New Delhi, Foreign Minister Prof. G.L. Peiris said yesterday.

International Affairs

Newly elected Norwegian Labour Party MP, Sri Lankan born Kamzy Gunaratnam says she will ask the new Norwegian government to continue engagement with Sri Lanka.

International Affairs

Director General of Agriculture Dr. Ajantha De Silva said that the planned import of Chinese organic fertilizer would be halted.

International Affairs

September is the Childhood Cancer Awareness Month The “Lotus Tower” in Colombo will join iconic structures and places in the world such as White House in the US, Niagara falls in Canada and BT Tower in London, to be illuminated in gold colour, to mark child cancer awareness, a statement from the Sri Lanka College of Oncologists said.

International Affairs

ශ්‍රී ලංකා හා බ්‍රිතාන්‍ය අමාත්‍යවරු වෙළඳාම, ආයෝජනය සහ දේශීය සංහිඳියා ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා

International Affairs

The Government has decided to suspend the order placed to purchase 1,080 tonnes of liquid oxygen from India, required for the next three weeks.

International Affairs

Pakistan has rubbished claims that Sri Lanka was outraged over the destruction of Buddhist sites in Pakistan.

International Affairs

ඊයේ පැවැති ජර්මානු මහ මැතිවරණයේ ප්‍රථිපල මේවනවිට නිකුත් වෙමින් තිබෙනවා.

International Affairs

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය (28) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූවාය.

International Affairs

A five-member delegation from the European Union (EU) has arrived as part of the review process of the GSP+ concessions enjoyed by Sri Lanka.

International Affairs

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රමාත්‍ය සහ විදේශ අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි මැතිතුමා සමඟ කළ සාකච්ඡාවේ දී, ථෙරවාදී බුදු දහම අනුගමනය කරන රටවල් දෙකක් ලෙස ශක්තිමත් හා ඓතිහාසික ද්විපාර්ශ්වික සබඳතා පවතිවන බව පෙන්වා දුන්නේය.

International Affairs

තුර්කියේ බර්සා හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය තානාපති එම්. රිස්වි හසන් මැතිතුමා, පාලක ‘යුක්තිය සහ සංවර්ධනය’ පක්ෂයේ (AK Parti) නියෝජ්‍ය සභාපති සහ විදේශ කටයුතු ප්‍රධානී එෆ්කන් අලා මැතිතුමා, බර්සා හි නගරාධිපති අලිනූර් අක්ටාස් මැතිතුමා, බර්සාහි පාර්ලිමේන්තු සභිකයන් සහ බර්සා පාලක පක්ෂයේ රාජ්‍ය නිලධරයන් ගේ සහභාගිත්වයෙන් යුතුව ඉකුත් සැප්තැම්බර් 25 වැනි දින නිල වශයෙන් විවෘත කෙරිණ.

International Affairs

මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේදී අවශ්‍යතාවන් අනුව රටම ආවරණය වන පරිදි සමානව එන්නත් බෙදා දෙමින් එම ක්‍රියාවලිය සාර්ථකව සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ප්‍රදේශ හෝ පුද්ගල කණ්ඩායම් ඉලක්ක කර එන්නත් ලබා දීමක් සිදු නොවන බවත් අවශ්‍යතාවන් ඔස්සේ ඒවා ලබාදීම හේතුවෙන් එන්නත්කරණයේ වඩාත් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

International Affairs

ඉන්දුනීසියානු විදේශ අමාත්‍ය රෙට්නෝ ලෙස්ටාරි ප්‍රියංසාරි මාර්සුඩි මැතිනිය විසින් නිව්යෝර්ක් හි ඉන්දුනීසියාවේ දූත මණ්ඩලය වෙත ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා පිළිගනු ලැබීය. දෙරට අතර ද්විපාර්ශ්වික ගැටලු නොමැති බැවින්, ආර්ථික සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම විදේශ කටයුතු අමාත්‍යවරුන් වශයෙන් ප්‍රමුඛතාවය වන බව ඉන්දුනීසියානු විදේශ අමාත්‍යවරිය අවධාරණය කළාය. ද්විපාර්ශ්වික වෙළෙඳාම ඉහළ නැංවීම සඳහා සාකච්ඡා කෙරෙමින් පවතින මනාප වෙළෙඳ ගිවිසුම පිළිබඳ කටයුතු අවසන් කළ යුතුව ඇත.