Tuesday, January 13, 2026
Follow Us
බෝට්ටු අනතුරකින් 31 දෙනෙකු ජීවිතක්ෂයට

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් කැලේස් ආසන්නයේදී අනතුරට


එක්සත් රාජධානිය බලා යමින් සිටි සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් කැලේස් ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙනවා.

මෙහෙදී 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය බලධාරීන් ගුවනින් සහ මුහුදෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් පවත්වමින් සිටියි.

(Aruna)