Tuesday, January 13, 2026
Follow Us
තෙල් මිල ගැන විශේෂ නිවේදනයක්

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට


ලෝක වෙළඳපොළේ තෙල් මිල මාස විස්සකට පසුව විශාල වශයෙන් පහත වැටී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය හේතුවෙන් එම මිල අඩුවීම වාර්තා වී ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය පවසා ඇත්තේ.

එමෙන්ම නොවැම්බර් මාසය වනවිට Brent බොරතෙල් බැරලයක මිල සියයට 16.4කින් පහත වැටී ඇති අතර WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල නොවැම්බර් මාසය වනවිට සියයට 20.8කින් පහත ඇත.

(Aruna)