Despite global momentum toward green development, many developing countries continue to face persistent implementation challenges, noted Ms. Chamindry Saparamadu, Executive Director of DevPro Sri Lanka and former Director General of the Sustainable Development Council of Sri Lanka. She made these remarks at a high-level regional dialogue hosted by the United Nations Conference on Trade and Development (UNCTAD) in Shanghai, China, last week.
ජනප්රිය ඉන්දීය නළුවෙකු සහ නිෂ්පාදකයෙකු වන රවී මෝහන් සහ ගායිකා කෙනිෂා ෆ්රැන්සිස් සහ විදේශ කටයුතු සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා අතර හමුවක් අද(19) උදෑසන කොළඹදී පැවැත් විය.
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිතර මෙරට තරුණයින් රැගත් බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.
බංගලාදේශයේ සූර්ය විදුලිබල ක්ෂේත්‍රයේ ආයෝජනයට ශ්‍රී ලාංකික සමාගම් වලට ඇරයුම් කර සිටින බව බංගලිදේශ විදුලිබල ශක්ති හා ස්වභාවික සම්පත් අමාත්‍යංශයේ උපදේශක මුහම්මද් ෆව්සුල් කබීර් කාන් මහතා කියා සිටියි.
මෙරට වියට්නාම් සමාජවාදී ජනරජ තානාපතිනි ගරු Trinh Thi Tam මහත්මිය පසුගියදා (ජූලි 11) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.
ikTok සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් අද (ජූලි 16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.
ජාත්යන්තර සූර්ය බලශක්ති සන්ධානයේ (ISA) ආසියා සහ පැසිෆික් කලාපීය කමිටුවේ හත්වන සමුළුවේ දෙවන දිනය ජුලි මස 16 දින කොළඹ ICT රත්නදීප හෝටලයේ දී අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණ.
Page 7 of 371
