Thursday, May 14, 2026
Follow Us
International Affairs

ශ්‍රී ලංකාවේ පකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නයියර් නසීර් මහතා පසුගියදා (300 අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු විය.

International Affairs
උතුරු ජපානයේ හොක්කයිඩෝ ප්රාන්තයේ භූ කම්පනයක් සිදුව තිබෙන බව වාර්තා වෙයි.
International Affairs

ජපානයට රික්ටර් මාපකයේ 8ක් හෝ ඊට වැඩි ප්‍රබලත්වයකින් යුත් දැවැන්ත භූකම්පනයක් ඇතිවීමේ අවදානමක් ගැන එරට රජය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බව වාර්තා වෙයි. 

International Affairs
ශ්රී ලංකාවේ "එහිපස්සිකෝ"   සාම පාගමන සඳහා සහභාගී වීම සඳහා මෙරටට පැමිණ සිටි, අමෙරිකාවේ වාසය කරන වියට්නාම් ජාතික පඤ්ඤාකර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ  කණ්ඩාම අද (29) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය.
International Affairs

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් නිරාකරණය කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා සඳහා පාකිස්තානයට නොයන ලෙසට අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් හට උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

International Affairs

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (20) ශ්‍රී ලංකාවේ නුවරඑළිය, රාගල, ලිඩ්ල්ස්ඩේල් වතුයායේ ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය (III අදියර) යටතේ ඉදිකරන ලද නිවාස නැරඹීමට ගොස් තිබේ.‍

ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ තවත් නිවාස 10,000 ක් ලබා දෙන බව ද ඉන්දියා උප ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මේ අතර උප ජනාධිපති ශ්‍රී.ඩී.සී. රාධා ක්‍රිෂ්ණන් මහතා අද (20) නුවරඑළිය සීතා අම්මන් කෝවිල වැදපුදා ගැනීමට එක්ව ඇත.

International Affairs

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින සිව්දින සංචාරයක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය වෙත පැමිණි තිබේ. 

International Affairs
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල සංචාරයක නිරත වන ශ්රී ලංකා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්රාමික), එම සංචාරයට සමගාමීව හයිටි අග්රාමාත්ය  Alix Didier Fils-Aimé සහ විදේශ කටයුතු අමාත්ය Raina Forbin යන මහත්ම මහත්මීන් සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.
International Affairs
 
ඉන්දු - ශ්රී ලංකා මිත්රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ අරමුණයි
ඉන්දියානු උප ජනාධිපති ශ්රී සී.පී. රාධක්රිෂ්ණන් මහතා
 
ඉන්දියාව ශ්රී ලංකාවට ලබා දෙන ආර්ථික, සමාජ සහ සංස්කෘතික සහයෝගීතාව අගය කරනවා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
 
International Affairs
ඉතා කෙටි කාලයක් තුළ ශ්රී ලංකාව අත්පත් කරගෙන ඇති ආර්ථික ජයග්රහණයන් හා (ESCAP) සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්ය මහලේකම් Armida Salsiah Alisjahbana මහත්මිය සිය ප්රශංසාව පළ කර තිබේ.
International Affairs

මෙරට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ නියුතු පර්යේෂණ නිලධාරීන්ගේ සහ විද්‍යාඥයින්ගේ වෘත්තීය ධාරිතාව ඉහළ නැංවීම සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනය (AIT) අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පසුගියදා සිදුකෙරිණි.

International Affairs
ලබන බදාදා වන විට සාකච්ඡා මගින් එකඟතාවකට පැමිණීමට ඉරානය අපොහොසත් වුවහොත්, ප්රකාශයට පත්කර ඇති සටන් විරාමය තවදුරටත් දීර්ඝ නොකරනු ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙන බව වාර්තා වෙයි.
International Affairs
ඊශ්රායලය එල්ල කළ ප්රහාරවලින් ලෙබනනයේ 14 දෙනෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වෙයි.
International Affairs

2026 වසරට අදාළව රජයේ හා රජයේ අනුමත පාසල්වල සිසුන්ට සහ පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීල මාතාවන් ඇතුළු ගිහි සිසුනට අවශ්‍ය කරන සමස්ත නිල ඇඳුම් රෙදි ප්‍රමාණයම චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලබා දීම සම්පූර්ණ කළ බවට නිල වශයෙන් දැනුම් දීමේ අවස්ථාව 2026.04.22 දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

International Affairs
දෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධා ක්රිශ්ණන් මහතා මේ වන විට දිවයිනට පැමිණ තිබේ.
International Affairs

ඉන්දුනීසියානු ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Muhammad Anis Matta මහතා ප්‍රමුඛ දූත පිරිස සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, මුනීර් මුලෆ්ෆර් මහතා අතර නිල හමුවක් පසුගියදා (24) අමාත්‍යංශ,
සංස්කෘතික අංශයේ දී පැවැත්විණ.

International Affairs
සටන් විරාමය අවසන් වන විට කිසිඳු ගිවිසුමකට එළඹීමට නොහැකි වුවහොත් ඉරානය සමග නැවත යුද්දයකට යාමට තමන් සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වෙයි.‍
International Affairs
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන සමුද්රීය ගමනාගමනයට එරෙහිව එක්සත් ජනපදය විසින් අවහිර කර තිබෙන බව වාර්තා වෙයි.