Friday, May 08, 2026
Follow Us
International Affairs

ඉරානය මෙරටට තෙල් දීමට සූදානම් බව අද (23) ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා පවසයි.

International Affairs

රී ලංකාව සහ බ්‍රසීලය අතර දෙවන වටයේ ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීම ඊයේ (20) කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

International Affairs

ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙසින් සැලකෙන කාර්ග් දූපතට අමෙරිකාව විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වෙයි. 

International Affairs
ඉරාන බලශක්ති පහසුකම් වෙත එල්ල කෙරෙන සියලු ප්රහාර දින 05කට අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.
International Affairs

ඉරානයේ පිහිටි ප්රධානතම න්යෂ්ටික මධ්යස්ථානයක් වන නටාන්ස් වෙත නැවතත් ප්රහාරයක් එල්ල වී තිබෙන බව වාර්තා වෙයි.

International Affairs

මැදපෙරදිග පවතින ආතතීන් දිගටම පැවතුනහොත් ඉන්ධන සැපයුම් සුරක්ෂිත කිරීම සඳහා සහාය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට ඉන්දියාව ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බව වාර්තා වෙයි.

International Affairs
Cuban Government pledges support for the development of sports in Sri Lanka.
International Affairs
ඉරාන හිටපු උත්තරීතර නායකයා ඝාතනය කරමින් අමෙරිකාව සිය රටට එරෙහිව සිදුකරන ආක්රමණශීලී ක්රියාපිළිවෙත ජාත්යන්තර නීති පද්ධතිය මුළුමනින්ම විනාශ කරන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්රකාශ කළ බව වාර්තා වේ.
International Affairs

නෞකාව ගාල්ලේ සිට නාවික සැතපුම් 19 ක් පමණ දුරකදී මුහුදුබත් වුණේ පසුගිය 4 වනදා.

International Affairs
ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්ති මහතා සහ ඕස්ට්රේලියානු මහකොමසාරිස් Matthew Duckworth මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (23) පෙරවරුවේ පැවැත්විණි.
International Affairs

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ  එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව (House Democracy Partnership / HDP) එක්ව සංවිධානය කිරීමට යෝජිත පුහුණු වැඩසටහන් පිළිබඳව සාකච්ඡාවක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් අතර 2026. 03.17 වන දින පාර්ලිමේන්තුවේදී  පැවැත්විණි.

International Affairs

ඉරානය විසින් බහරේනය වෙත මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාර රැල්ලක් දියත් කර තිබෙන බව වාර්තා වෙයි.

International Affairs

ආර‍ක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ජපාන ආර‍ක්‍ෂක අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි මහතා අතර විශේෂ හමුවක් පසුගියදා ( 18) ටෝකියෝ නුවර පිහිටි එරට ආර‍ක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

International Affairs
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සහ එහි බලපෑම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කටාර් රාජ්යයේ එමීර් Sheikh Tamim bin Hamad Al Thani මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් පසුගිය දා විය.
International Affairs

ඉරාන නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි සිය පත් කිරීමෙන් අනතුරුව පළමුවරට නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙන බව වාර්තා වෙයි.

International Affairs
හෝමූස් සමුද්ර සන්ධිය හරහා ගමන් කරන එක් නෞකාවකින් අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් ඉරානය විසින් අය කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.
International Affairs

මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන යුද තත්ත්වය හමුවේ එම කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ රැකියාවල සුරක්ෂිතතාවය වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, තානාපති කාර්යාල කම්කරු සුභසාධන අංශ හා එක්ව වැඩපිළිවෙලක් මේ වන විටත් සකස් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

International Affairs
 ශ්‍රී ලංකාව තුළ විවෘත පාලනය, විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීමේ අරමුණින්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති විශේෂ ජාත්‍යන්තර සමුළුවකට සහභාගී විය. එක්සත් රාජධානියේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (Westminster Foundation for Democracy - WFD) විසින් සංවිධානය කරන ලද මෙම “විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව (OGP) කලාපීය ඉගෙනුම් හුවමාරු වටමේස සාකච්ඡාව” පසුගියදා (10) පැවැත්විණි.