ඉන්දියාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති සමාගම වන අදානි හරිතාගාර බලශක්ති සමාගම 2025-26 මූල්‍ය වර්ෂය ඇතුළත එම සමාගමේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාවට ගිගාවොට් 5 ක අමතර ධාරිතාවක් එක් කරමින් සම්පූර්ණ ධාරිතාව ගිගාවොට් 19.3 දක්වා ඉහළ නංවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නැගෙනහිර ඉන්දුනීසියාවේ අද (02) අලුයම ඇති වූ භූකම්පනයෙන් ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
ශාන්ත පීටර්ස්බර්ග්හි පැවති ජාත්‍යන්තර ප්‍රවාහන හා සැපයුම් සංසදයට සමගාමීව, රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය අතර ප්‍රවාහන ක්ෂේත්රයේ කාර්ය මණ්ඩල සූදානම් කිරීම, පුහුණු කිරීම සහ නැවත පුහුණු කිරීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අන්ද්රේ රුඩෙන්කෝ (Andrey Rudenko) මහතා අද (31) දිවයිනට පැමිණියේය.
රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ අද (31) දිවයිනට පැමිණීමට නියමිතව බව වාර්තා වෙයි.
වසර 53කට පසුව සඳ ගවේෂණ චාරිකාවක් සඳහා ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් “Artemis II “ යානය සාර්ථකව ගමන් ආරම්භ කර තිබේ.
ඉරානයේ බලශක්ති පද්ධති සහ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීමේ තීරණය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දින 10කින් කල්දමා තිබෙන බව වාර්තා වෙයි.
Page 5 of 384