Thursday, July 30, 2026
Follow Us
පාලිත බණ්ඩාරගෙන් රිදී පදක්කමක්

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර අද (30) සමත් වී තිබේ.

ඒ අවසන් තරගයේදී මීටර 46.84ක දක්ෂතාවක් දක්වමින්ය.