කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය එක්සත් අරාබි රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර මෙම අවසන් මහා තරගය පැවැත්වේ.
එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.00ට ආරම්භවීමට නියමිතයි.