
ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම මිනිසා කේන්ද්ර කරගත් කුසලතා සංවර්ධනය අත්යවශ්යයි
ශ්රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 15 ක ඩිජිටල් ආර්ථිකයක් කරා මෙහෙයවීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කර ගැනීම සඳහා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම මිනිසා කේන්ද්ර කරගත් කුසලතා සංවර්ධනය අත්යවශ්ය බව අග්රාමාත්ය...
Oct.17





























