Tuesday, September 15, 2026
Follow Us

State

'ළමා දින ජාතික සතියක්' ප්‍රකාශයට පත් කරයි

2026-09-25 දින සිට 2026-10-01 දින දක්වා වන කාලය 'ළමා දින ජාතික සතිය - 2026' ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Sep.15

agamya fb banner

Social and Equity

Social and Equity

වර්ෂාපතනය හමුවේ ඩෙංගු යළි හිස ඔසවයි

සෑම දිස්ත්‍රික්කයකම තවමත් සිදු කෙරෙන කීට පරීක්ෂණ වැඩසටහන් තුළින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හමුවන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

Sep.15

Social and Equity

නිවාස ඒකක දහසකින් යුත් ස්ටේඩියම්ගම Port View Residencies නව මහල් නිවාස සංකීර්ණය අද ජනතා අයිතියට

කොළඹ නාගරික ජනතාවට නිවාස පහසුකම් සැලසීමේ අරමුණින් ඉදිකරන ලද කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස්, ස්ටේඩියම්ගම Port View Residencies නව මහල් නිවාස සංකීර්ණය අද (15) ජනතා අයිතියට පත් කෙරිණි.

Sep.15

Social and Equity

විශේෂ ඩෙංගු මර්දන සතිය ‍ඇරඹේ

දිවයිනේ දිස්ත්‍රික්ක 15 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ 62 ක් ආවරණය කරමින් අද ආරම්භ කෙරුණු විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන ලබන 19 දක්වා ක්‍රියාත්මක වේ.

Sep.14

Social and Equity

අනාගත නායකයින් බිහි කරන ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි - අගමැතිනිය

අධ්‍යාපනයට සිදුකරන ආයෝජන ඔස්සේ, සමාජ පරිවර්තනයක් සිදු කළ හැකි අනාගත නායකයින් බිහි කරන ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

Sep.14

Social and Equity

ඉදිකිරීම් සහකාරවරුන් ලෙස තරුණ තරුණියන් පුහුණු කිරීමේ වැඩසටහන ඇරඹේ

ඉදිකිරීම් කර්මාන්තයේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් පැවතියද, එම රැකියා සඳහා තරුණ තරුණියන්ගේ ආකර්ෂණය අඩුවීම පිළිබඳව අවධානය යොමු කරමින්, තරුණ තරුණියන්ට ගෞරවනීය, සුරක්ෂිත හා ස්ථිර ආදායමක් සහිත රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින්...

Sep.14

Political

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති බව මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි

එම්.එස්. අබ්දුල් වාහිද් මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි.

Sep.14

Political

සැප්තැම්බර් දෙවන පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කෙරේ

  • විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සැප්තැම්බර් 24 සහ 25 විවාදයට   සැප්තැම්බර් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ කටයුතු තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය...

Sep.13

Political

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට දින 2ක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත සැප්තැම්බර් 24 සහ 25 විවාදයට ගැනීමට (දෙවනවර කියවීම) අද (10) රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය...

Sep.11

Political

විශ්වවිද්‍යාල සිසුන් 16000කට නේවාසික පහසුකම් දෙන්න කටයුතු කරනවා -අගමැතිනි

  නේවාසිකාගාර වෙනුවෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීමත් ආරම්භ කළා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

Sep.09

Political

ඩිජිටල් අධ්‍යාපන යටිතල පහසුකම් බලගැන්වීමේ නව සැලසුමක්

පාසල්වල ඩිජිටල් උපකරණ නඩත්තු කිරීමේ ක්‍රමවේදය සඳහා කැපවෙන ගුරුවරුන්ගේ ගමන් ව්යදම් ගෙවීමට විධිමත් ක්‍රමවේදයක - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

Sep.09

State

Cabinet Decisions

අමාත්‍ය මණ්ඩල තීරණ - 2026.09.14

අමාත්‍ය මණ්ඩල තීරණ - 2026.09.14

Sep.15

State

වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය වෙත අතිරේක අරමුදලක්

දැනට පවතින තත්ත්වය අනුව වී මිල දී ගැනීමට ඇති මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වී තිබෙන බැවින් 2026 යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීමේ කඩිනම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස...

Sep.15

State

'ළමා දින ජාතික සතියක්' ප්‍රකාශයට පත් කරයි

2026-09-25 දින සිට 2026-10-01 දින දක්වා වන කාලය 'ළමා දින ජාතික සතිය - 2026' ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Sep.15

State

සංවිධානාත්මක අපරාධ මැඩලීමට නව පනත් කෙටුම්පතක්

‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.

Sep.08

State

තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද ඇරැඹෙයි

2026 වර්ෂයේ සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (07) ආරම්භ වේ.

Sep.07

International Affairs

International Affairs

රටවල් හතරක සමුද්‍රීය ආරක්ෂක නියෝජිතයින් කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානයේ අත්දැකීම් හුවමාරුව

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) විසින් සංවිධානය කරනු ලබන “Maritime Domain Awareness as Digital Evidence” කලාපීය වැඩමුළුවට සහභාගිවන නියෝජිතයින් පිරිසක් පසුගියදා (13) නාවික හමුදා මූලස්ථානයට අනුබද්ධ කොළඹ...

Sep.15

International Affairs

දුම්රිය එන්ජිමකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්

යූක්‍රේන-පෝලන්ත දේශසීමාව ආසන්නයේ පිහිටි යහොඩින් දුම්රිය ස්ථානයේ තිබූ දුම්රිය එන්ජිමකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.

Sep.14

International Affairs

විදේශ ඇමැති තායිලන්තයේ නිල සංචාරයක

තායිලන්ත කම්කරු අමාත්‍යවරයාගේ ආරාධනය පරිදි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (14)‍ දින සිට (16) වැනිදා දක්වා තායිලන්තයේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වෙයි.

Sep.14

International Affairs

පෞද්ග­ලික දිගු දුර ජෙට් යාන­යක් හිමි පළමු ශ්‍රී ලාංකි­කයා රත්ම­ලා­නට

පෞද්ග­ලික දිගු දුර ජෙට් යාන­යක් හිමි පළමු ශ්‍රී ලාංකි­කයා වූ ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සිය ජෙට් යාන­යෙන් රත්ම­ලාන ගුවන් තොටු­පොළ වෙත පැමි­ණි බව වාර්තා වෙයි.

Sep.14

International Affairs

රුමේෂ් තරංගට විශිෂ්ට ජයග්‍රහණයක්

ශ්‍රී ලංකාවේ දක්ෂතම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා වන රොමේෂ් තරංග අද(13) හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවති ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ (World Ultimate Athletics Championship) පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය...

Sep.13

Women

Handmade

පයිප් ක්ලීනර්වලින් පිපෙන ටියුලිප් අලංකාරය

සොබාදහමේ කොළ පැහැයත්, අත්කම් කලාවේ නිර්මාණශීලිත්වයත් එකට එක් වූ විට බිහි වන්නේ ඇසට මෙන්ම සිතටත් සැනසීම ගෙන දෙන සුන්දර නිර්මාණයකි. පයිප් ක්ලීනර් නම් සරල අමුද්‍රව්‍ය භාවිතයෙන් නි‍වෙස් අලංකාරයට නව පෙනුමක් එක්...

Jul.19

Cookery

චොක්ලට් මිල්ක්ෂේක් (Chocolate Milkshake)

චොක්ලට් රසට කැමති අයට හොඳම තේරීමක් ලෙස මෙම චොක්ලට් මිල්ක්ෂේක් පානය හඳුන්වා දිය හැක.

Jul.08

Cookery

ගෝවා මල් සමඟ බැදගත් කුකුළු මස්

අවශ්‍ය ද්‍රව්‍ය: ගෝවා මල් ග්‍රෑම් 250 කුකුළු මස් ග්‍රෑම් 200 ලුණු කොළ ග්‍රෑම් 100 පාන්පිටි ග්‍රෑම් 150 ,200 බිත්තර 1 බේකින් පවුඩර් තේ හැඳි 1 බැද ගැනීමට තෙල් කෝප්ප 3 සූදුරු ඇට තේ හැඳි 1/2 ලියා ගත් කරපින්චා තේ...

Jun.22

Cookery

මික්ස් වෙජිටබල් කරිය

මික්ස් වෙජිටබල් කරිය ඉතා පෝෂදායි ආහාරයක් වන අතර නිර්මාංශ පමණක් ආහාරයට ගන්නා අයට රස රසකි.

Jun.22

Cookery

හවස තේ එකට coffee cake

කෝපි කියන්නෙ අපි හරි ආදරණීයව රස බලන පානයක්. ඒත් අද පුංචි වෙනසක් කළා. හැමදාම කන කේක් එක වගේද බලන්නකෝ මේ කේක් එක. කෝපි රසට හදන කේක් එකක් නිවෙසේ සාමාජිකයන් එකතු...

Jun.15