ශ්‍රී ලංකාවේ දක්ෂතම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා වන රොමේෂ් තරංග අද(13) හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවති ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ (World Ultimate Athletics Championship) පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගනිමින් විශිෂ්ට ලෝක ශූරතාවක් හිමිකර ගත්තේය
ඔහු ඉදිරිපත් වූ මෙම තරගය සඳහා ලොව සුපිරිතම හෙළ විසි කිරීමේ ක්රීඩකයින් 8 දෙනා සහභාගී වී සිටි අතර ඒ සියලු දෙනා අභිබවමි මීටර් 91.09ක දුරක් වාර්තා කළේය.
මෙම තරගාවලිය පැවැත්වෙන්නේ හංගේරියාවේ බුඩාපෙස්ට් හිදී.