දිවයිනේ දිස්ත්රික්ක 15 ක සෞඛ්ය වෛද්ය නිලධාරි කොට්ඨාශ 62 ක් ආවරණය කරමින් අද ආරම්භ කෙරුණු විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන ලබන 19 දක්වා ක්රියාත්මක වේ.
ඇතැම් ප්රදේශවලට පවතින වර්ෂාපතනය අනුව ඩෙංගු මදුරුවන් බෝවීමේ ඉඩකඩ පවතින බැවින් මෙම පියවර ගත් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරයි.