තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද ඇරැඹෙයි 2026 වර්ෂයේ සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (07) ආරම්භ වේ. මෙය අද සිට 2026 දෙසැම්බර් 04 (සිකුරාදා) දක්වා පැවැත්වේ.