Thursday, September 03, 2026
Follow Us

Equity

අපරාධ කල්ලි සමාජිකයින් දෙදෙනෙකු මෙරටට රැගෙන එයි

මත්ද්‍රව්‍ය, නීතිවිරෝධී ගිනිඅවි සන්තකයෙහි තබා ගැනීම සහ සංවිධානාත්මක අපරාධ පිළිබද මෙරටට වැඩිදුර විමර්ශන කටයුතු සදහා අත්‍යාවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (03)  අබුඩාබි නුවර සිට මෙරටට රැගෙනවිත් තිබේ.

Sep.03

agamya fb banner

Social and Equity

Social and Equity

පාලින්දනුවර ආපදාවට ලක්වූවන් වෙනුවෙන් නිවාස 17 ක ඉදිකිරීම් ඇරඹේ

2017 වසරේ සිදු වූ ස්වාභාවික ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ මලෙයිගම් ජනතාව වෙනුවෙන් පැළෑද බටහිර ග්‍රාම නිලධාරී වසමේ මොහොමදීවත්ත නව නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 17 ක ඉදිකිරීම් කටයුතු අද (03)...

Sep.03

Social and Equity

“ඇට්ලස් ඒන්ජල් – 2026” ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය ඇරඹේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්, එක්සත් ජනපද මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය (Montana National Guard) සහ පැසිෆික් ගුවන් හමුදාව (Pacific Air Forces) සමඟ එක්ව සංවිධානය කරනු...

Sep.02

Social and Equity

එල් නිනෝ හානියට පත් වගාවන් සඳහා වන්දි ගෙවීම රු.මි. 3000ක්

දිවයින පුරා පවතින එල් නිනෝ බලපෑම හේතුවෙන් උද්ගත වූ වියළි කාලගුණික තත්ත්වයෙන් හානියට පත් වූ වගාවන් වෙනුවෙන් රුපියල් මිලියන 3000 ක මුදලක් වන්දි වශයෙන් ගෙවීමේ කඩිනම් වැඩපිළිවෙළ ආරම්භ කර ඇත...

Sep.01

Social and Equity

ලෝක බැංකු ආධාරයෙන් සුළු වාරි වැව් 296 ක් ප්‍රතිසංස්කරණයට

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වැව් 290 ක් ඇතුළුව රුපියල් මිලියන 5,800 කට අධික ආයෝජනයක්

Sep.01

Social and Equity

යාපහුවෙන් හමුවූ නව පුරාවිද්‍යාත්මක සාධක පිළිබඳ විශේෂ නිරීක්ෂණයක්

යාපහුව පුරාවිද්‍යා භූමියේ මෑතකදී සිදුකළ කැණීම්වලින් අනාවරණය කරගත් පුරාවිද්‍යාත්මක සාධක නිරීක්ෂණය කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය...

Sep.01

Political

Political

22 ගැන පෙත්සම් විභාගය අද සිට

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා බැලීමට නියමිත බව වාර්තා වෙයි.

Sep.01

Political

පාර්ලිමේන්තුව සැප්තැම්බර් 8 සිට 11 දක්වා රැස්වීමට නියමිතයි

පාර්ලිමේන්තුව සැප්තැම්බර් 8 සිට 11 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Aug.29

Political

මෙරට මැතිවරණ පද්ධතියේ ව්‍යුහාත්මක පරිවර්තනයක් සඳහා වන විශේෂඥ මණ්ඩලය වැඩ අරඹයි.

මෙරට මැතිවරණ පද්ධතිය (පළාත් සභා හැර) වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු සහ ජනතා අපේක්ෂාවන්ට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පත් කළ විශේෂඥ මණ්ඩලයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීමක් ...

Aug.26

Political

වී මිල දී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේ දී අනුමතයි

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී අනුමත විය. 

Aug.22

Political

නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් අගමැතිනිය පාර්ලිමේන්තුවේදී නිකුත් කළ ශෝක පණිවුඩයක

ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය විසින් අද (21) පාර්ලිමේන්තවේ දී ශෝක පණිවුඩයක් නිකුත් කළා ය.

Aug.21

State

State

කොළඹ ප්‍රදේශ රැස­කට පැය 24ක් වතුර නෑ

අඹ­තලේ ජල පවි­ත්‍රා­ගා­රය මඟින් වඩාත් ගුණා­ත්මක ජල සේවා­වක් ලබා­දීම සඳහා කරන අත්‍ය­වශ්‍ය නඩත්තු කට­යු­ත්තක් හේතු­වෙන් ප්‍රදේශ රැසක ජල සැප­යුම පැය 24ක කාල­යක් සඳහා තාව­කා­ලි­කව අත්හි­ටු­වී­මට සිදු­වන බව ජාතික ජල සම්පා­දන...

Sep.03

State

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Sep.02

State

හෝමාගම, පිටිපන, “තාක්ෂණික නගර ව්‍යාපෘතිය” මාර්ග පහසුකම් වැඩිදියුණු කිරීමට දේශීය අරමුදල්

හෝමාගම, පිටිපන, මාහේනවත්ත “තාක්ෂණික නගර ව්‍යාපෘතිය” සඳහා මාර්ග පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ ඉතිරි මාර්ග ඉදිකිරීම් කටයුතු දේශීය අරමුදල් යොදා ගනිමින් අවසන් කිරීමට තීරණය කරයි.

Sep.01

State

විදාතා සම්පත් මධ්‍යස්ථාන නව ආයතන ආකෘතිය යටතේ ප්‍රතිසංවිධාන කෙරේ

විදාතා සම්පත් මධ්‍යස්ථාන නව ආයතන ආකෘතිය යටතේ ප්‍රතිසංවිධාන කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

Sep.01

State

Sri Lanka–Hong Kong Trade and Investment Opportunities Strengthened Through Strategic Collaboration

A major step towards strengthening trade, investment and business linkages between Sri Lanka and Hong Kong was taken with the successful hosting of the “Bridging Markets: Unlocking Hong Kong–Sri Lanka...

Sep.01

International Affairs

International Affairs

භූතාන නිල සංචාරය අතරතුර අගමැතිනිය ජිග්මේ සිංගේ වංචුක් නීති විද්‍යාලයේ සංචාරයක

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය භූතාන නිල සංචාරය අතරතුර, සැප්තැම්බර් 02 වන දින ජිග්මේ සිංගේ වංචුක් නීති විද්‍යාලයේ (Jigme Singye Wangchuck School of Law - JSW Law) සංචාරයක නිරත වූවාය.

Sep.03

International Affairs

අගමැතිනිය භූතානයේ වංචුක් රජු හමුවෙයි

භූතානයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සැප්තැම්බර් 02 වනදා තිම්පු නුවර තාෂිච්ඡෝඩ්සොං (Tashichhodzong) හිදී භූතානයේ ජිග්මේ කෙසාර් නම්ගියෙල් වංචුක් (Jigme Khesar Namgyel Wangchuck) රජතුමා හමු වූවාය.

Sep.03

International Affairs

තිරසාර ආහාර පද්ධති පිළිබඳ ශ්‍රී ලංකාවේ පාරම්පරික ඥානයෙන් ලොවට වැදගත් පාඩමක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, 2026 සැප්තැම්බර් 01 දින භූතානයේ ඩුන්ග්කාර් ඩ්සොංහිදී “අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැඟී සිටීම” (Rising to the Moment: Igniting Consciousness to Address the Polycrisis) යන තේමාව...

Sep.02

International Affairs

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පිළිගන්න භූතාන අගමැති එයි

භූතානයේ පැවැත්වෙන සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS) සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (31) භූතානයේ පාරෝ ජාත්‍යන්තර...

Aug.31

International Affairs

ශ්‍රී ලංකා - නවසීලන්ත ඓතිහාසික ක්‍රිකට් සබඳතාවයට වසර 100ක්

නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් මහතා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමුවෙයි

Aug.31

Women

Handmade

පයිප් ක්ලීනර්වලින් පිපෙන ටියුලිප් අලංකාරය

සොබාදහමේ කොළ පැහැයත්, අත්කම් කලාවේ නිර්මාණශීලිත්වයත් එකට එක් වූ විට බිහි වන්නේ ඇසට මෙන්ම සිතටත් සැනසීම ගෙන දෙන සුන්දර නිර්මාණයකි. පයිප් ක්ලීනර් නම් සරල අමුද්‍රව්‍ය භාවිතයෙන් නි‍වෙස් අලංකාරයට නව පෙනුමක් එක්...

Jul.19

Cookery

චොක්ලට් මිල්ක්ෂේක් (Chocolate Milkshake)

චොක්ලට් රසට කැමති අයට හොඳම තේරීමක් ලෙස මෙම චොක්ලට් මිල්ක්ෂේක් පානය හඳුන්වා දිය හැක.

Jul.08

Cookery

ගෝවා මල් සමඟ බැදගත් කුකුළු මස්

අවශ්‍ය ද්‍රව්‍ය: ගෝවා මල් ග්‍රෑම් 250 කුකුළු මස් ග්‍රෑම් 200 ලුණු කොළ ග්‍රෑම් 100 පාන්පිටි ග්‍රෑම් 150 ,200 බිත්තර 1 බේකින් පවුඩර් තේ හැඳි 1 බැද ගැනීමට තෙල් කෝප්ප 3 සූදුරු ඇට තේ හැඳි 1/2 ලියා ගත් කරපින්චා තේ...

Jun.22

Cookery

මික්ස් වෙජිටබල් කරිය

මික්ස් වෙජිටබල් කරිය ඉතා පෝෂදායි ආහාරයක් වන අතර නිර්මාංශ පමණක් ආහාරයට ගන්නා අයට රස රසකි.

Jun.22

Cookery

හවස තේ එකට coffee cake

කෝපි කියන්නෙ අපි හරි ආදරණීයව රස බලන පානයක්. ඒත් අද පුංචි වෙනසක් කළා. හැමදාම කන කේක් එක වගේද බලන්නකෝ මේ කේක් එක. කෝපි රසට හදන කේක් එකක් නිවෙසේ සාමාජිකයන් එකතු...

Jun.15