
විදුලි ගාස්තු සංශෝධනය මහජන අදහස් ලබා ගැනීම මාර්තු 18 දක්වා
මෙම වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ ලිඛිත සහ වාචික අදහස් හා යෝජනා ලබා ගැනීම මාර්තු 18 දක්වා සිදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
Feb.26























