Monday, December 08, 2025
Follow Us

International Affairs

එක්සත් ජනපද හමුදාවේ විශිෂ්ටතම සැපයුම් විශේෂඥයින් කණ්ඩායමක් දිවයිනට

ආපදා සහන සැලසීමේ කටයුතු සඳහා C-130 යානා දෙකක් සහ එක්සත් ජනපද හමුදාවේ විශිෂ්ටතම සැපයුම් විශේෂඥයින් කණ්ඩායමක් ඊයේ ශ්‍රී ලංකාවට ළඟාවිය.

Dec.08

agamya fb banner

Social and Equity

Social and Equity

පේරාදෙණිය විශ්වවද්‍යාලය නැවත ගොඩනැගීමට රජයේ සහාය- අගමැතිනී

පෙරටත් වඩා ශක්තිමත්ව මෙන්ම ආරක්ෂිත ලෙස නැවත ගොඩනැගීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සහාය ලබා දීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

Dec.08

Social and Equity

ජාතික තරුණ සේවා සභාවේ 1 Million Volunteers වැඩසටහන ආරම්භ කෙරේ

ගංවතුර හේතුවෙන් විපතට පත් හලාවත ප්‍රදේශයේ පොදු ස්ථාන පිරිසිදු කෙරේ 1 Million Volunteers සඳහා ලියාපදිංචි වීමටත් අවස්ථාව

Dec.08

Social and Equity

නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු සැපයුමේ හිඟයක් නැහැ- නිලධාරීන්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය සහ ඊට ගත යුතු පියවර ජනපතිගේ අවධානයට නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු සැපයුමේ හිඟයක් නැහැ - නිලධාරීන්

Dec.08

Social and Equity

ආපදා බලපෑම් ඇති වූ කර්මාන්තකරුවන්ට කර්මාන්ත යථාතත්ත්වයට පත් කිරීමට රුපියල් ලක්ෂ 2ක බැගින්

පැවති අයහපත් කාලගුණික තත්ත්වය නිසා පැන නැගුණු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන රජයේ කඩිනම් සහන වැඩපිළිවෙළ යටතේ, ආපදාවෙන් බලපෑමට...

Dec.08

Social and Equity

සමස්ත ලංකාවාසී ජනාතාවට සෙත් පතා කතරගම, කිරිවෙහෙර අභියසදී මහානුභාව සම්පන්න සර්වරාත්‍රික මහා පිරිත් දේශනාවක්

ඇති වූ ජාතික ව්‍යවසනයෙන් පසු අප මාතෘ භූමිය ක්‍රමක්ක්‍රමයෙන් නැගීසිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

Dec.07

Political

Political

2026 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

  2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 157කින් සම්මතයි

Dec.05

Political

ව්‍යසනය ඉතා වේදනාකාරියි. ව්‍යසනය හමුවේ අලුත් මාවතක එක්ව ගමන් කර රට ගොඩනගමු- ජනාධිපති

  අපි වැල් පාලමේ ගමන් කරමින් ඉන්නේ, සද්ද නැතිව ඉන්න කියා ජනතාවට කියන්න බැහැ, අපි එහෙම ආණ්ඩුවක් නොවෙයි - ජනපති පාර්ලිමේන්තුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ සම්පූර්ණ කතාව

Dec.05

Political

අමාත්‍යාංශ හතරක වැය ශීර්ෂ සම්මතයි

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස් විය.

Dec.02

Political

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉස්මයිල් මුත්තු මොහොමඩ් මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.

Nov.28

Political

ධීවර, ජලජ සහ සාගර සම්පත්, විද්‍යා සහ තාක්ෂණ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයන්හී වැය ශීර්ෂ සම්මතයි

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 10 වන දිනය වන අද (26) විවාදයට ගන්නා ලද ධීවර, ජලජ සහ සාගර සම්පත්, විද්‍යා සහ තාක්ෂණ සහ ඩිජිටල්...

Nov.26

State

State

තවදුරටත් දිස්ත්‍රික්ක 4ක නායයෑමේ අනතුරු ඇගවීම්

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

Dec.08

State

හානියට පත් කෘෂිකාමික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

සමස්ත දිවයිනටම බලපා ඇති අපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් කෘෂිකාමික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය දැනුවත් කිරීමක් සිදු කර තිබේ.

Dec.07

State

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ සම්බන්ධයෙන් නිවේදනයක්

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර ඇත.

Dec.07

State

අත්‍යවශ්‍ය සේවා ගැටලු ඉදිරිපත් කිරීමට ක්ෂණික ඇමතුම් අංකයක්

අත්‍යවශ්‍ය සේවාවන්ට පිවිසීම සම්බන්ධ පුරවැසි පැමිණිලි පහසු කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් 1904 ක්ෂණික ඇමතුම් අංකයක් (කෙටි අංකයක්) හඳුන්වා දී ඇත.

Dec.06

State

දිස්ත්‍රික්ක 5කට නාය යාමේ පූර්ව අනතුරු ඇගයීම් නිකුත් කෙරේ

ජාතික ගොඩනැගිලි පර්යේෂ ආයතනය අද (පස්වරු 4.00 දක්වා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.

Dec.06

International Affairs

International Affairs

මෙරටට ඊයේ (07) පැමිණි ඇමෙරිකානු ගුවන් හමුදාවේ (C-130) යානා සහ එහි පැමිනි කණ්ඩායම් අවතැන්වූ ජනතාවට අවශ්‍ය භාන්ඩ බෙදා දීම අද (08) ආරම්භ කළ අතර එම භාණ්ඩ රැගෙන අද කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට පලාලි,අනුරාධපුරය සහ අම්පාර යන කඳවුරුවලට ප්‍රවාහනය කෙරිණි.

මෙරටට ඊයේ (07) පැමිණි ඇමෙරිකානු ගුවන් හමුදාවේ (C-130) යානා සහ එහි පැමිනි කණ්ඩායම් අවතැන්වූ ජනතාවට අවශ්‍ය භාන්ඩ බෙදා දීම අද (08) ආරම්භ කළ අතර එම භාණ්ඩ රැගෙන අද කටුනායක ගුවන්...

Dec.08

International Affairs

එක්සත් ජනපද හමුදාවේ විශිෂ්ටතම සැපයුම් විශේෂඥයින් කණ්ඩායමක් දිවයිනට

ආපදා සහන සැලසීමේ කටයුතු සඳහා C-130 යානා දෙකක් සහ එක්සත් ජනපද හමුදාවේ විශිෂ්ටතම සැපයුම් විශේෂඥයින් කණ්ඩායමක් ඊයේ ශ්‍රී ලංකාවට ළඟාවිය.

Dec.08

International Affairs

ඇමරිකා එක්සත් ජනපද ගුවන්යානා දෙකක් ආධාර රැගෙන ශ්‍රී ලංකාවට

ඇමරිකා එක්සත් ජනපද ගුවන්යානා දෙකක් ආධාර රැගෙන ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර මේ පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපති කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුව මෙසේ සඳහන් කරයි.

Dec.07

International Affairs

ඉන්දීය ආපදා ආධාර රැගත් 09වන ගුවන් යානයත් කටුනායකට

ඉන්දියාව විසින් නම් කර ඇති ” සාගර බන්ධු ” මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් ඊයේ(06) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත...

Dec.07

International Affairs

මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ටින් කළ ටූනා මාළු පෙට්ටි 25,000ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ශක්තිමත් මිතුදම සහ කලාපීය සහයෝගීතාව පිළිබිඹු කරමින් ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත බෙදා දීම සඳහා ටින් කළ ටූනා මාළු පෙට්ටි 25,000ක් මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට...

Dec.05

Women

Cookery

රටඉඳි ඩේට් බාර්ස්

රටඉඳි කෝප්ප එකහමාරක්, බේකිං සෝඩා තේ හැඳි 1ක්, උණුවතුර කෝප්ප එකහමාරක් දමා මිනිත්තු 20ක් පමණ පෙඟෙන්න තබා පෙරා ගන්න. පසුව හොඳින් මිශ්‍ර කරගෙන එයට පාන් පිටි කෝප්ප 2ක් (ග්‍රෑම් 250)...

Nov.19

Cookery

බතල මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය තම්බා ගත් අල කෝප්ප1ක් තම්බා ගත් පාන් පිටි කෝප්ප 1ක්

Nov.10

Handmade

පොඩ්ඩාගේ නිදන ඇඳට ෆ්ලවර් පිලෝ

තරුණීට ළෙන්ගතු ආදරණීය ඔබට මේ ගෙන එන්නේ තවත් අපූරු අත්කම් නිර්මාණයකි. බලන්න මේ අපූරු ෆ්ලවර් පිලෝ එක දෙස. මලක හැඩය ගත් මේ හුරුබුහුටි කොට්ටය නිර්මාණය කර ගන්න එක නම් ඔබ...

Oct.28

Cookery

ක්ලැසික් ෆ්‍රෙන්ච් ටෝස්ට්

ටෝස්ට් කරපු පාන් පෙති දෙකට බටර් ටිකක් ගාලා උදෑසන ආහාර වේල සම්පූර්ණ කරගන්නනේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ. හැබැයි අද හදන විදිහට පාන් ටෝස්ට් හැදුවොත් උදෑසන ආහාර වේලට වෙනසක් එකතු...

Oct.28

Cookery

ඩෙවල්ඩ් චිකන් - Devilled Chicken

අවශ්‍ය ද්‍රව්‍ය කුකුළු මස් ග්‍රෑම් 600ක් ග්‍රීන් පෙපර් ග්‍රෑම් 50ක් රෙඩ් පෙපර් ග්‍රෑම් 50ක්

Sep.14