
2026 අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 118 කින් පාර්ලිමේන්තුවේදි අද (14) සම්මත විය. අද ප.ව 6.20 ට පමණ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර...
Nov.14

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 118 කින් පාර්ලිමේන්තුවේදි අද (14) සම්මත විය. අද ප.ව 6.20 ට පමණ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර...
Nov.14

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ සියලුම ගම්මාන ඵලදායීතා ගම්මාන බවට පත්කිරීම ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අරමුණ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසයි. ඇය මේ...
Nov.17

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Nov.17

පොලිතීන් (සිලි සිලි) බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර අමාත්‍යාංශය මූලිකත්වය ගන්න - ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් අමාත්‍යාංශයට යෝජනාවක්. අමාත්‍යාංශ කිහිපයක 2025 වර්ෂය සඳහා වූ...
Nov.16

දුම්රිය දෙපාර්තමේන්තුවේ කලක පටන් පුරප්පාඩුව පැවති රියදුරු තනතුර වෙනුවෙන් නවක රියදුරන් 85 ක් සහ නියාමකවරුන් 06 ක් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා...
Nov.14

ලෝක ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය දැනුවත් කිරීමේ සතිය - 2025 (World Antimicrobial Resistance Awareness Week – WAAW- 2025) නොවැම්බර් 18 සිට 24 දින දක්වා යෙදී ඇත.
Nov.14

සමස්ත ව්‍යාපෘතිය දින 548 කින් ප්‍රමාදවීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව අනාවරණය වෙයි. වරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය
Nov.16

රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා සකස් කළ අදහස් හා යෝජනා ඇතුළත් අතුරු වාර්තාවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ...
Nov.16

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අමාත්‍යාංශ හතරක 2025 අයවැය යෝජනාවලට අදාළ ප්‍රගතිය විමසයි
Nov.14

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 118 කින් පාර්ලිමේන්තුවේදි අද (14) සම්මත විය. අද ප.ව 6.20 ට පමණ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර...
Nov.14

2024 වර්ෂයට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතා විසින් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පිළිගන්වන ලදී.
Nov.10

රුපියල් මිලියන 170ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ අදාළ පහසුකම් සහිතව යාපනය ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Nov.11

දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ පළාත් පාලන ආයතන 229ක බලසීමාවන්හි පවතින වැඩිදියුණු කළ යුතු පාලම් 880ක් ප්‍රමුඛතා පදනමින් තිරසරව වැඩිදියුණු කිරීම සඳහා, රුපියල් මිලියන 6,793.03ක් වූ ඇස්තමේන්තුගත මුළු පිරිවැයක් යටතේ, 2026...
Nov.11

2026‑2030 කාලසීමාව සඳහා විදාතා වැඩසටහන වෙනුවෙන් සකස් කරනු ලැබ ඇති පස් අවුරුදු උපායමාර්ගික වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, දිවයින පුරා පිහිටි විදාතා සම්පත් මධ්‍යස්ථාන 315 සඳහා එක් විදාතා මධ්‍යස්ථානයක එක් විද්‍යා උපාධිධාරියෙකු...
Nov.11

බස් රථ, දුම්රිය, කුළී රථ සේවා වැනි ප්‍රවාහන මාධ්‍ය අන්තර්සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අරමුණ සහිත ව දිවයිනේ වැඩිම මගී සංසරණයක් සිදු වන බවට හඳුනාගෙන ඇති බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන ඒකාබද්ධ...
Nov.11

2025 වසරේ මුල් මාස 10 තුළ චීනයේ දුම්රිය පද්ධතිය වාර්තාගත ඉහළ මගී ගමන් සංඛ්‍යාවක් හසුරුවා ඇති බව සීමාසහිත චීන රාජ්‍ය දුම්රිය සමූහ සමාගම ඊයේ(16) වාර්තා කළේය.
Nov.17

The outgoing Ambassador of Cuba to Sri Lanka, H.E. Andrés Marcelo González Garrido, yesterday (14) paid a farewell call on the Hon. Speaker of the Parliament of Sri Lanka, Dr...
Nov.16

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අන්තර් ආරක්‍ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ගත් වැදගත් පියවරක් වශයෙන්,පසුගියදා ආරක්‍ෂක අමාත්‍යාංශයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ අතර, ඒ ඔස්සේ ද්විපාර්ශ්වික ආරක්‍ෂක හවුල්කාරිත්වයේ නව...
Nov.16

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය.
Nov.14
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
Nov.14
තරුණීට ළෙන්ගතු ආදරණීය ඔබට මේ ගෙන එන්නේ තවත් අපූරු අත්කම් නිර්මාණයකි. බලන්න මේ අපූරු ෆ්ලවර් පිලෝ එක දෙස. මලක හැඩය ගත් මේ හුරුබුහුටි කොට්ටය නිර්මාණය කර ගන්න එක නම් ඔබ...
Oct.28

ටෝස්ට් කරපු පාන් පෙති දෙකට බටර් ටිකක් ගාලා උදෑසන ආහාර වේල සම්පූර්ණ කරගන්නනේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ. හැබැයි අද හදන විදිහට පාන් ටෝස්ට් හැදුවොත් උදෑසන ආහාර වේලට වෙනසක් එකතු...
Oct.28

අවශ්‍ය ද්‍රව්‍ය කුකුළු මස් ග්‍රෑම් 600ක් ග්‍රීන් පෙපර් ග්‍රෑම් 50ක් රෙඩ් පෙපර් ග්‍රෑම් 50ක්
Sep.14

පොල් බෑයක ප්‍රමාණයේ පොල් කොටසකට හදා ගනිමු. අවශ්‍ය ද්‍රව්‍ය * උඳු ඇට මේස හැඳි 1ක් * කඩල පරිප්පු ඇට මේස හැඳි 1ක්
Sep.03