භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අත්අඩංගුවට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව සිදුකළ බඳවාගැනීමක් සම්බන්ධයෙන් ඒ මහතා අද (17) පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.