
රට පුරා ත්‍රීපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට ද සැලසුම්
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන කටයුතු පැය 24 පුරා අඛණ්ඩව සිදු කරමින් සිය නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු සිදු කෙරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Jul.05
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන කටයුතු පැය 24 පුරා අඛණ්ඩව සිදු කරමින් සිය නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු සිදු කෙරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Jul.05
වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් වන අවධානය ප්‍රමාණවත් නොවන බවත්, ඉදිරියේදී මේ රටේ තීරණාත්මක විෂයක් බවට වෘත්තීය අධ්‍යාපනය පත් කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය...
Jul.05
සෑම වසරකම ජුනි 26 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් මත්ද්‍රව්‍ය විරෝධී දැනුම්වත් කිරීමේ...
Jul.05
හුන්නස්ගිරිය, මීමුරේ මාර්ගයේ 28 වැනි කිලෝ මීටරය ආසන්නයේ පිහිටි කයිකාවල පාලම අසලින් එම මාර්ගය තාවකාලිකව වසා තිබේ.
Jul.05
ග්‍රාමීය ජනතාවට ආර්ථික අවස්ථා උදාකර දෙමින් ඔවුන් ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කර ගත යුතුයි ප්‍රජා ශක්ති වැඩසටහනේ අරමුණ රාජ්‍ය යාන්ත්‍රණයත්, රාජ්‍ය නිලධාරියාත්, පුරවැසියාත් ඒකාබද්ධ යාන්ත්‍රණයකට ගෙන ඒමය - ජනපති
Jul.04
2024 වර්ෂයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායී මිලට දීම සඳහා රජයේ රු.මි.25ක වියදමින් ගෙන්වන ලද බීජ බඩ ඉරිගු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂකට බලපෑම් කරමින් 2015 ජනාධිපතිවරණයට වාසි ලබා...
Jul.04
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අද (30) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
Jun.30
විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස හෙට (30) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.
Jun.29
2024/2027 පාර්ලිමේන්තු සංවර්ධන ක්‍රියාකාරී සැලැස්මේ ඉදිරි වැඩකටයුතු පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසූසා කුබෝටා මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සමඟ සාකච්ඡාවක නිරත වෙයි.
Jun.27
නුවරඑළිය පිහිටි මන්ත්‍රී නිවාඩු නිකේතනයේ විශේෂ කොටසක් පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට වෙන්කිරීමට ඉදිරියේදී අවස්ථාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ මාදිවෙල නිල නිවාස ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා
Jun.23
ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා 2025.06.19 දින පාර්ලිමේන්තුවේදී සිය සහතිකය සටහන් කළේය.
Jun.21
2026 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත හා උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර ඇත.
Jul.03
සහකාර පොලිස් අධිකාරී නීතිවේදී ෆෙඩ්රික් උදය කුමාර වුට්ලර් මහතා අද (03) පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස රාජකාරි ආරම්භ කෙරෙණි.
Jul.03
කොරියානු ජනරජයේ කෘෂිකර්මාන්ත සහ ධීවර කටයුතු සඳහා සෘතුමය ශ්‍රමිකයින් යෙදවීමේ වැඩසටහනේ ගිවිසුම් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Jul.02
එදිනෙදා නාගරික ප්‍රදේශ කරා ඇදී එන මහජනතාව සහ දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් භාවිතයට ගත හැකි සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, ප්‍රමිතියෙන් යුත් වැසිකිලි පද්ධතිවලින් සමන්විත සනීපාරක්ෂක...
Jul.02
Clean Sri Lanka ජාතික ව්‍යාපෘතියට සමගාමිව එහි අරමුණු දීප ව්‍යාප්තව සාක්ෂාත් කර ගැනීම සඳහා උපායමාර්ගික මෙවලමක් වශයෙන් 2025, 2026 සහ 2027 වර්ෂයන්හිදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම එක් ගමක් (පවුල් 50ක්...
Jul.02
ශ්‍රී ලංකාවේ දේශසීමා සෞඛ්‍ය සූදානම සහ ගුවන් සේවා ආරක්ෂාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් නව අධි තාක්‍ෂණික උපකරණ කට්ටලයක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට නිල වශයෙන් භාර දී තිබේ.
Jul.05
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බාක් මහත්මිය (Bonnie Horbach) අතර සාකච්ඡාවක් අද (02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
Jul.02
ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව මේ වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බව ස්පේස් එක්ස් සමාගමේ හිමිකරු ඊලොන් මස්ක් සිය x ගිණුමේ සටහනක් තබමින් තහවුරු කර තිබේ.
Jul.02
දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ පේටොංටාර්න් ෂිනවත්‍රාගේ වැඩ තහනම් කර තිබේ.
Jul.02
ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) ප්‍රධාන විධායක නිලධාරී (CEO) දූත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පසුගියදා (30) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු විය.
Jul.02
01. මුලින් කැකිරි ගෙඩියක් අරගෙන ඒකෙන් සමාන්‍ය ප්‍රමාණයට කැබැලි කපාගන්න. 02. ඉන් පසු එකට කහ ටිකක් /මිරිස් කුඩු ටිකක් /අමුතුනපහ ටිකක් /බැදපු කරි පවුඩර් ටිකක් හා රස අනුව ලුණු දමා හොඳින්...
Jun.18
දෙළුම් යනු ඉතාමත් ගුණදායී පලතුරක් බව ලොව බොහෝ දෙනා දන්නා කරුණක්. විශේෂයෙන් මරණාසන්න රෝගීන් ඇතුළු, පෝෂණය අවැසි බොහෝ දෙනා වෙත එම පෝෂණය මොනවට ලබා දෙන ප්‍රධානත ම පලතුරක් ලෙස දෙළුම්...
Jun.11
කරවිල තිත්ත වුණත් කරවිල කන්න ආස අය ගොඩක් ඉන්නවා. කරවිල ආහාරයට එක් කර ගැනීම මඟින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා කියලා කියනවා. කරවිල කරල් වගේම කොළත් ආහාරයට එකතු කර ගන්න...
Jun.08
ලාංකේය ගෘහිණියන්ට ආහාර පිසීමේදී අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය අතරින් මිරිස්වලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. අමුමිරිස්, වියළි මිරිස්, කෑලි මිරිස් සහ මිරිස් කුඩු ලෙසින් මිරිස් විවිධ ආකාරයට ආහාරවලට එකතු කරනවා.
Jun.01
හෙනා සත්කාරය පිළිබඳ ඔබ හොඳින්ම අසා ඇති. ඒත් ඒ පිළිබඳව ඔබ දැනුම්වත්ද? මෙය ජනප්‍රිය වන්නේ වර්ණ ගැන්වීමේ ක්‍රමයක් ලෙස වුවත් හෙනාවලින් ලැබෙන්නේ කෙස්වලට වර්ණයක් විතරක්ම නොවේ.
May.24