Tuesday, October 22, 2024
Follow Us

Equity

උද්ධමනය අඩු වෙයි

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 

Oct.21

agamya fb banner

Social and Equity

Social and Equity

ඌරන් ප්‍රවාහනයට සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කෙරේ

පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කර ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

Oct.21

Social and Equity

CMA Sri Lanka and Rajarata University sign MoU

The Institute of Certified Management Accountants of Sri Lanka (CMA) signed a Memorandum of Understanding (MoU) with Rajarata University of Sri Lanka to provide opportunities to Management undergraduates to obtain...

Oct.19

Social and Equity

බස්නාහිර ඇතුළු පළාත් 4ක ඩෙංගු මර්දන වැඩසටහනක්

ලබන ඔක්තෝබර් 24, 25 සහ 26 යන දිනයන් හිදී බස්නාහිර, වයඹ, උතුරු සහ නැගෙනහිර පළාත්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

Oct.19

Social and Equity

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියානු ගුවන් යානයක් කටුනායකට

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියානු ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබේ.

Oct.19

Social and Equity

බදු ආදා­යමේ ප්‍රග­ති­යක් ජන­වාරි-අගෝස්තු මාසවල රාජ්‍ය ආදා­යම 40.5%කින් ඉහ­ළට

රටේ ආර්ථි­කය යහ­පත් දිශා­න­ති­ය­කට යොමු කර­මින් මේ වසරේ මුල් මාස 08ක කාලයේ දී මෙරට රාජ්‍ය ආදා­යම සිය­යට 40.5 කින් ඉහළ ගොස් තිබෙන බව මුදල් අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කරයි.

Oct.19

Political

Political

දමිතා නව දේශපාලන පක්ෂයක් සමඟ එක්වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න නව දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී තිබේ.

Oct.21

Political

ලබන අයවැයෙන් ක්ෂේත්‍ර රැසකට සහන

2025 පෙබරවාරි මස ගෙන එන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ අවධානය යොමුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Oct.20

Political

දූෂණ වංචා ෆියිල් 400ට කරන දේ ජනපති අනුර කියයි

පසුගිය කාලයේ විවිධ දූෂණ වංචා සම්බන්ධයෙන් අතරමඟ නතර වූ විමර්ශන කටයුතු නිසි පරිදි යළි ආරම්භ කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසිය.

Oct.20

Political

මැතිවරණ පැමිණිලි 257 ක් ලැබෙයි

2024- 09-26 සිට 2024- 10-16 දින දක්වා පාර්ලිමේන්තු මැතිවරණයේ පැමිණිලි 257 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

Oct.17

Political

පාට කරන ඇඟිල්ලෙ වෙනසක්

පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ සුළැඟිල්ල උචිත ලකුණින් සළකුණු කළත් මෙම මස 26 දින පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ මහපටැඟිල්ල උචිත ලකුණින්...

Oct.17

State

State

තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව විශේෂ නිවේදනයක්

ලංකා විදුලිබල මණ්ඩලය තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

Oct.18

State

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කරනු ලැබ තිබේ.

Oct.18

State

ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් මානව හිමිකම් කොමිසම ඒ සම්බන්ධයෙන් දෙන නිර්දේශවලින් අනතුරුව ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Oct.16

State

නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ලබන සඳුදා සිට

එළැඹෙන සෙනසුරාදා දිනයේ දී ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය මෙරටට ලැබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

Oct.15

State

තැපැල් ඡන්දය දීම සහ නිල ඡන්ද දැන්වීම් පත්‍රික් බෙදා හැරීම පිළිබඳ දැනුම් දීමක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරිම, සලකුණු කිරීම හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සම්බන්ධයෙක් කටයුතු මේ වන විට සංවිධානය කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්...

Oct.15

International Affairs

International Affairs

Indonesia leader sworn in with largest cabinet in decades

 Former military general Prabowo Subianto has been sworn in as Indonesia's president, as he announced the country's largest cabinet since the 1960s.

Oct.21

International Affairs

EU Ambassador to Sri Lanka met with the Prime Minister

Her Excellency Carmen Moreno, Ambassador of the European Union to Sri Lanka, paid a courtesy call on the  Prime Minister of Sri Lanka, Dr. Harini Amarasuriya, at the Prime Minister’s...

Oct.20

International Affairs

UN නියෝජිතයින් හා අගමැතිනිය අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා අතර හමුවක් ඊයේ (18)  අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

Oct.20

International Affairs

“INS Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව කොළඹ වරායට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් “INS Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව නිල සංචාරයක් සඳහා ඊයේ (19) කොළඹ වරායට පැමිණි අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම වේග ප්‍රහාරක යාත්‍රාව නාවික හමුදා...

Oct.20

International Affairs

රුසියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan මහතහතා ඊයේ (ඔක් 18) ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

Oct.19

Women

Cookery

රස බත් එකක්

මේ බත් එකේ රස දන්නවා නම් ආයේ කවදාවත් ම ඉතුරු බත් විසි කරන එකක් නෑ. ඉතුරු බත්වලින් හදමු සුපිරිම රස බත් එකක්

Oct.20

Cookery

මයිසූර් පරිප්පු වඩේ

රසවත්ව මයිසූර් පරිප්පු වඩේ සාදා ගන්න

Oct.13

Cookery

දෙළුම් බීම

රස මෙන්ම ගුණදායක දෙළුම් බීමක් සාදා ගන්නා ආකාරය බලමු. අවශ්‍ය ද්‍රව්‍යදෙළුම් ගෙඩියක්සීනීලුණු කුඩු ස්වල්පයක්වතුරසාදන ආකාරයදෙළුම් ගෙඩිය සුද්ද කර ඇට ටික බ්ලෙන්ඩරයට දමාගන්න.රස අනුව සීනී සහ ලුණු කුඩු ස්වල්පයක් එකතු කර දෙළුම්...

Oct.13

Cookery

සුප් කැට වෙනුවට ඊටත් වඩා රස ආහාර රස කාරකයක්

පුංචි දරුවො ඉන්න ගෙවල් වල නිතර රයිස් කෙටි කෑම වගෙ හදනවනෙ. කවුරු කොහොම කිව්වත් සුප් කැටයකින් එන රසය ඒ ඒ කෑම වලට ආවේනික වෙලා.ඉතිං ඒ උනත් දැන දැන අහිතකර දේවල්...

Oct.06

Cookery

Singapore style chicken fried rice

ෆ්‍රයිඩ් රයිස්වල ඉතින් බේසික් එක දන්නවනෙ.බෙරි නොවෙන්න පිස ගත් ෆ්‍රිජ් එකේ දාපු බත් ටිකක් ගන්න. බත් පිසූ ගමන් උනුවෙන් නෙවේ.හාල් අරන් තියෙන්නෙ රයිස් කුකර් ප්‍රමාණය කප් දෙකක්.

Sep.30