උද්ධමනය අඩු වෙයි
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
Oct.21
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
Oct.21
පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කර ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
Oct.21
The Institute of Certified Management Accountants of Sri Lanka (CMA) signed a Memorandum of Understanding (MoU) with Rajarata University of Sri Lanka to provide opportunities to Management undergraduates to obtain...
Oct.19
ලබන ඔක්තෝබර් 24, 25 සහ 26 යන දිනයන් හිදී බස්නාහිර, වයඹ, උතුරු සහ නැගෙනහිර පළාත්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
Oct.19
බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියානු ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබේ.
Oct.19
රටේ ආර්ථිකය යහපත් දිශානතියකට යොමු කරමින් මේ වසරේ මුල් මාස 08ක කාලයේ දී මෙරට රාජ්‍ය ආදායම සියයට 40.5 කින් ඉහළ ගොස් තිබෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
Oct.19
ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න නව දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී තිබේ.
Oct.21
2025 පෙබරවාරි මස ගෙන එන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ අවධානය යොමුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Oct.20
පසුගිය කාලයේ විවිධ දූෂණ වංචා සම්බන්ධයෙන් අතරමඟ නතර වූ විමර්ශන කටයුතු නිසි පරිදි යළි ආරම්භ කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසිය.
Oct.20
2024- 09-26 සිට 2024- 10-16 දින දක්වා පාර්ලිමේන්තු මැතිවරණයේ පැමිණිලි 257 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
Oct.17
පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ සුළැඟිල්ල උචිත ලකුණින් සළකුණු කළත් මෙම මස 26 දින පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ මහපටැඟිල්ල උචිත ලකුණින්...
Oct.17
ලංකා විදුලිබල මණ්ඩලය තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
Oct.18
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කරනු ලැබ තිබේ.
Oct.18
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් මානව හිමිකම් කොමිසම ඒ සම්බන්ධයෙන් දෙන නිර්දේශවලින් අනතුරුව ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Oct.16
එළැඹෙන සෙනසුරාදා දිනයේ දී ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය මෙරටට ලැබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
Oct.15
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරිම, සලකුණු කිරීම හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සම්බන්ධයෙක් කටයුතු මේ වන විට සංවිධානය කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්...
Oct.15
Former military general Prabowo Subianto has been sworn in as Indonesia's president, as he announced the country's largest cabinet since the 1960s.
Oct.21
Her Excellency Carmen Moreno, Ambassador of the European Union to Sri Lanka, paid a courtesy call on the Prime Minister of Sri Lanka, Dr. Harini Amarasuriya, at the Prime Minister’s...
Oct.20
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා අතර හමුවක් ඊයේ (18) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
Oct.20
ඉන්දීය නාවික හමුදාවට අයත් “INS Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව නිල සංචාරයක් සඳහා ඊයේ (19) කොළඹ වරායට පැමිණි අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම වේග ප්‍රහාරක යාත්‍රාව නාවික හමුදා...
Oct.20
රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan මහතහතා ඊයේ (ඔක් 18) ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
Oct.19
මේ බත් එකේ රස දන්නවා නම් ආයේ කවදාවත් ම ඉතුරු බත් විසි කරන එකක් නෑ. ඉතුරු බත්වලින් හදමු සුපිරිම රස බත් එකක්
Oct.20
රස මෙන්ම ගුණදායක දෙළුම් බීමක් සාදා ගන්නා ආකාරය බලමු. අවශ්‍ය ද්රව්යදෙළුම් ගෙඩියක්සීනීලුණු කුඩු ස්වල්පයක්වතුරසාදන ආකාරයදෙළුම් ගෙඩිය සුද්ද කර ඇට ටික බ්ලෙන්ඩරයට දමාගන්න.රස අනුව සීනී සහ ලුණු කුඩු ස්වල්පයක් එකතු කර දෙළුම්...
Oct.13
පුංචි දරුවො ඉන්න ගෙවල් වල නිතර රයිස් කෙටි කෑම වගෙ හදනවනෙ. කවුරු කොහොම කිව්වත් සුප් කැටයකින් එන රසය ඒ ඒ කෑම වලට ආවේනික වෙලා.ඉතිං ඒ උනත් දැන දැන අහිතකර දේවල්...
Oct.06
ෆ්‍රයිඩ් රයිස්වල ඉතින් බේසික් එක දන්නවනෙ.බෙරි නොවෙන්න පිස ගත් ෆ්‍රිජ් එකේ දාපු බත් ටිකක් ගන්න. බත් පිසූ ගමන් උනුවෙන් නෙවේ.හාල් අරන් තියෙන්නෙ රයිස් කුකර් ප්‍රමාණය කප් දෙකක්.
Sep.30