පුංචි දරුවො ඉන්න ගෙවල් වල නිතර රයිස් කෙටි කෑම වගෙ හදනවනෙ. කවුරු කොහොම කිව්වත් සුප් කැටයකින් එන රසය ඒ ඒ කෑම වලට ආවේනික වෙලා.ඉතිං ඒ උනත් දැන දැන අහිතකර දේවල් දරුවන්ට දෙන්නත් බැහැ.
ළමයි රසට ගොඩක් කැමතියි.
සුප් කැට වලට වඩා ප්රනීත රසයක් මෙයින් ලැබෙනව.ඉතිං ආයෙත් නම් සුප්කැට වල අවශ්යතාවයක් දැනෙන එකක් නැහැ.
අවශ්ය ද්රවය :






සාදන ක්රමය :
1. ඉඟුරු සුදුළූනු හොඳින් වේලා ගන්න.
2. කරපිංචා තෙත හොඳින් සීරෙන්න තියල පිහලා වේලා ගන්න .
3. මුලින්ම කබලක් ලිප තියල පරිප්පු පෙරුම් කායම් බැද ගන්න.
4. රන්වන් පාට වෙත්දි ඉඟුරු සුදුළූනු දාලා නැවත බදින්න.ඉන් පස්සෙ වියලි මිරිස් කරල් දමා බැදෙන විට කරපිංචා කොල ටික දමා විනාඩි 4ක් බදින්න.
5. මේ ටික නිවුනයින් පස්සෙ ග්රයින්ඩ් කරගන්න.
( උපුටාගැනීමකි)