ලෝක වෙළඳපලේ ඉන්ධන මිල පහළ වැටීමේ වාසිය ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ලබාදීම සඳහා ඉන්ධන මිල සංශෝධනයක් සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බැලිය හැකි බව රජය පවසනවා.
ඉදිරියේ දී මේ රටේ කිසිදු විදුලිබල කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (13) අවධාරණය කළේය.
In an effort to bring down rice prices and break the dominance of rice millers oligopoly (mafia) Sri Lanka Army (SLA) has facilitated the Paddy Marketing Board (PMB) to purchase over 3,268,600 kilos of paddy worth of over Rs. 163,4 million during last two weeks.
බලය බෙදීම සම්බන්ධයෙන් ගෙනයන වැඩපිළිවෙල කිසිසේත් නතර කර නොමැති බවත් දෙමළ ජනතාවගේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බවත් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අගමැතිවරයා සිය ඉන්දීය සංචාරය අතරතුර 'ද හින්දු' පුවත්පතේ මාධ්‍යවේදිනී සුහාසිනි හයිදර් සමග පැවැත්වූ සාකච්ඡාවේදී මේ බව සඳහන් කර තිබේ.
The Sri Lanka Transport Board (SLTB) says the daily income of the SLTB bus depots has increased and the government has decided to add 2000 more buses to the fleet this year.
The Central Bank of Sri Lanka has named the year 2020 as the year of digital transactions in Sri Lanka.
In the event the parliament is dissolved by March 01 or 02, the general election could be held on April 25-27-28 or 29th, according to the Election Commission.
පාස්කු ප්‍රහාරයෙන් පසුව රටවල් 48 කට ලබා දී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ.
මීගමුව කඩොලාන පද්ධතිය විනාශ කරමින් කී‍්‍රඩා පිටියක් ඉදිකිරීමට ගත් තීරණයකට එරෙහිව නැගී සිටිමින් නීතිය කි‍්‍රයාත්මක කිරීමට ඉදිරිපත් වූ ගම්පහ වන සංරක්ෂණ නිලධාරිනිය සමග ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සමස්ත කැබිනට් මණ්ඩලයත් සිටින බව සම කැබිනට් ප්‍රකාශක උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
සේවක අර්ථ සාධක අරමුදල් හිමි පුද්ගලයින්ට ඊට අදාළ මුදල් සිය ගිණුමට තැන්පත් කළාද යන්න සම්බන්ධයෙන් දැන ගැනීම සඳහා ක්‍රමවේදයක් ඇති කිරීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.
India is likely to respond positively to the request by Prime Minister Mahinda Rajapaksa to grant a moratorium for the repayment of loans obtained, Daily Mirror learns.
The Prime Minister made this request during his bilateral talks with Indian Prime Minister Narendra Modi in New Delhi last week.
Power and Energy Minister Mahinda Amaraweera yesterday acknowledged that the Government had limited time to take a decision on potentially moving forward with a proposed LNG power plant as parliament is likely to be dissolved early March but assured that uninterrupted power supply would be maintained.
The Government claims Prime Minister Mahinda Rajapaksa’s family members did not travel to India on state funds.
The Government will present an amendment to the Vote on Account 2020 to Parliament next week, seeking Parliamentary approval to increase the debt ceiling from Rs. 721 billion to Rs. 1,078 billion and make additional budgetary provisions of Rs. 367 billion, required to settle bills of completed projects implemented by various Ministries under the previous Government, which remain unsettled so far.
විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ලක්ෂය දක්වා වැඩි කිරීමට මේ වනවිට සැලසුම් සකස් කරමින් ඇතැයි රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකදීයි.
Page 543 of 635