යම්කිසි දේශපාලන පක්ෂයක දැනට ලියාපදිංචි කරගෙන සිටින ඡන්ද ලාංඡනයක් වෙනත් පක්ෂයකට හෝ සන්ධානයකට භාවිතා කිරීමට ඉඩදීමට නම් එම ලාංඡනය දැනට අයිති පක්ෂය එහි අයිතිය අත්හැරිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ජනතාව වෙනුවෙන් විධායකය ගෙනයන ක්‍රියාමාර්ගවලට අධිකරණය බාධා නොකර සිටීම ඉතාම වැදගත් බව විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Prime Minister Mahinda Rajapaksa yesterday stressed that it was the responsibility of the Government to look after the children of migrant workers who contribute a lot to the country’s economy.
පාර්ලිමේන්තුව ලබන මාසයේ 2වැනිදා විසුරුවා හැරීමට රජයේ අවධානය යොමුවී ඇති අතර, ඒ අනුව මහමැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
The Government while nurturing and protecting local industries will provide a conducive environment to achieve higher industrial growth and gain enhanced economic benefits in the long run, a top government official said.
The Government last night took strong objection against the imposition of travel restrictions by the US against Army Commander Lt. General Shavendra Silva and his family to the United States.
President Gotabaya Rajapaksa yesterday visited the Colombo Port City, which is officially known as Colombo International Financial City (CIFC) and observed the ongoing construction on reclaimed land.
Government Spokesman and State Minister of Investment Promotion Keheliya Rambukwella said yesterday Parliament is likely to be dissolved by the President on March 1 midnight or the following day.
A special investigation has been launched in to irregularities and malpractices committed during the awarding of a tender to French Company for the Design, Supply and Installation of Self Supporting Communication Tower for Radar & Communication Engineering Center at Pidurutalagala.
A meeting between President Gotabaya Rajapaksa and representatives of the Progressive Trade Union Federation was held at the President’s House in Colombo on Saturday.
An Extraordinary Gazette notice has been issued to establish the Sainthamaruthu Urban Council.
දක්ෂිණ සහ මධ්‍යම අධිවේගී මාර්ග ඇතුළු සියලු අධිවේගී මාර්ග ව්‍යාපෘතිවල කටයුතු ඉතා කඩිනමින් අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. මාර්ග හා මහා මාර්ග අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් සහ ජනාධිපතිවරයා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.
මැතිසබය විසුරුවා හැරීම සඳහා මාර්තු මාසයේ මුල්භාගයේ සුබනැකැත් දෙකක් රජයට ලබාදී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. මාර්තු 10ට පෙර දින දෙකක මෙම සුබ නැකත් යෙදී ඇතැයි දැනගන්නට තිබේ.
මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමග කළු ගඟේ ජලයට ලවණ මිශ්‍රවී ඇති බැවින් කළු ගඟෙන් සපයන ලවණ මුසු වූ ජලය පානය කිරීමට නුසුදුසු බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
බන්ධනාගාර වල පවතින තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය කටයුතු යොදන්නැයි අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.
Appearing as the Defence Minister, President Gotabhaya Rajapaksa had sought court approval for a detention order under the Prevention of Terrorism Act, at the Panadura Magistrate’s Court on February 13.
A National Salaries Commission has been established to provide guidance and assistance to the Government in formulating and executing a National Salaries Policy.
ලෝක වෙළඳපලේ ඉන්ධන මිල පහළ වැටීමේ වාසිය ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ලබාදීම සඳහා ඉන්ධන මිල සංශෝධනයක් සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බැලිය හැකි බව රජය පවසනවා.
Page 542 of 635