Thursday, February 02, 2023
Follow Us
State

2015 වසරේ සිට 2018 කාල සීමාව තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා කිහිපයකට අදාළ පැමිණිලි විභාගය සදහා රජයේ දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම අදත් (20) රැස්වීමට නියමිතය.

State

Cabinet has approved a proposal to ban the import of chainsaws, the Government said.

State

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය.

State

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (20) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතව තිබේ.

State

අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් නියෝජිතයන් අතරින් දෙදෙනෙකු අද (19) යළි අමාත්‍ය ධූරයන් හී දිවුරුම් දී තිබෙනවා.

State

The Elections Commission has decided to include an additional column to the ballot paper, according to the Additional Election Commissioner Rasika Peiris.

State

දියුණු අධ්‍යාපනයක් පවතින රටවල කඩඉම් විභාග පැවැත්වීමට ප්‍රමුඛතාව ලබා නොදෙන බවත්, ඉදිරියේ දී මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ද පහේ ශිෂ්‍යත්ව සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සඳහා සමත් අසමත් භාවය මිස ලංකාවෙන් ම පළමුවැනියා, දෙවැනියා, තෙවැනියා ආදී වශයෙන් ලකුණු පදනම් කරගනිමින් ශ්‍රේණි ලබාදීමක් සිදු නොකරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

State

The Finance Ministry is reported to have instructed all ministries to curtail their capital expenditure announced in the budget by 15 per cent because of financial constraints faced by the government.

State

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි අද (18දා) පෙරවරුවේදී පැවැත්වීමට නියමිතය.

State

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට සමෘද්ධි අමාත්‍යංශය ලැබී වසරක් තුළ පවුල් ලක්ෂ 6කට සමෘද්ධිය ලබා දීමට හැකිවූ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

State

President Maithripala Sirisena is reported to be opposed to the piece of legislation introduced by the government to give people freehold rights of State lands used by them under permits issued in terms of the Land Development Ordinance.

State

The members of the Parliament Select Committee (PSC) to probe the Easter Sunday terror attacks has scheduled a meeting with Speaker Karu Jayasuriya today to discuss the problems that have cropped up in proceeding with the probe.

State

රේගු දෙපාර්තමේන්තුවට නව සහකාර රේගු අධිකාරීවරුන් 134 දෙනෙකු බඳවා ගැනීමට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 12,000ක් පමණ වූ අපේක්ෂකයන් පිරිසක් පෙනී සිටි තරග විභාගයකින් තෝරා පත් කර ගැනුණු මෙම උපාධිධාරීන් පිරිස දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් තේරීපත්ව සිටීම විශේෂත්වයකි.

State

President Maithripala Sirsiena Sirisena has once again registered his protest to Education Minister Akila Viraj Kariyawasam over the plan to distribute free electronic tablets among schoolchildren.

State

සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම මෙම සතියේ සුපුරුදු පරිදි පැවැත්වෙනු ඇති බවට රජයේ ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව හෙට (18) දිනයේ දී කැබිනට් මණ්ඩලය රැස්වනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.

State

The Cabinet of Ministers has decided to further expand the relief packages provided in support of the tourism industry recovery in the wake of the recent terror attacks. Given the severity of the downturn and the length of time needed for gradual recovery, the expanded financial relief schemes will cover the entirety of the industry, from the large hotel sector to the medium and small scale hotel and guesthouse sectors to the transport, entertainment, supply and travel sectors, the Daily News learns.

State

Megapolis and Western Development Minister Patali Champika Ranawaka said the country should be geared up for a presidential election instead of wasting public money for a non-binding referendum.

State

ජනාධිපති සිරිසේනගේ විරෝධය නොතකා පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමසන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද (17) දිනයේ ද රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.