Tuesday, December 23, 2025
Follow Us
State

The national program to develop 100,000 km of road to provide quality road access facilities to rural areas commenced yesterday under the patronage of President Gotabaya Rajapaksa and Prime Minister Mahinda Rajapaksa in the village of Deltota in the Central Province.

State

රජය ජිනීවා යෝජනාවලින් ඉවත්වීමට තීන්දු කිරීම නිසා කොටි ඩයස්පෝරාව ප‍්‍රමුඛ බටහිර රටවල් 7 ක් දැඩි කලබලයට පත් වී ඇත.

State

The government has decided to immediately withdraw from the United Nations Human Rights Council (UNHRC) resolutions 30/1 and 40/1 co-sponsored by the Yahapalanaya Government in 2015 and 2019.

State

Election Commission Chairman Mahinda Deshapriya yesterday told a group of around 30 Deputy, Assistant and Additional Election Commissioners that Parliament would be dissolved on either 2 or 3 March and the General Election held on 25 April.

State

Government and Opposition MPs clashed yesterday over the legality of the forensic audit reports prepared as part of the investigation into the Central Bank bond scam by an Indian audit company as a two-day parliamentary debate on the subject got underway.

State

වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පැවැත්වෙන අවසන් සභා රැස්වීම් සතිය අදින් (18 දා) ආරම්භ වෙයි.

State

යහපාලන ආණ්ඩුව 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ අංක 30/1 යෝජනාවට සම අනුග්‍රහයකත්වය දැක්වීමෙ ක්‍රියාවලියෙන් ඉවත්වීමට රජය තීරණය කළ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

State

මාර්තු මස 02 වෙනිදා සහ 06 වෙනිදා අතර කාල සීමාවේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට නියමිත බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සදහන් කරනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹදී අද (18) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

State

The Parliamentary Committee on Public Finance will today consider the proposed amendment to the Vote on Account (VoA) to obtain an additional sum of Rs. 367 billion for Government expenses.

State

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වු වහාම පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතී මේ වන විට සකස් කරමින් තිබෙන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා. අමාත්‍යවරයා සඳහන් කලේ මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු සහ පළාත් සභා අමාත්‍යාංශය සමග එක්ව ඒ සම්බන්ධයෙන් මේ වන විට කටයුතු ආරම්භ කර ඇති බවයි.

State

විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය හෙට (19) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

State

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය.

State

The National programme to develop 100,000 kilometres of roads would commence under the patronage of President Gotabaya Rajapaksa and Prime Minister Mahinda Rajapaksa in Deltota today.

State

අර්ධ සුඛෝපභෝගී හෙවත්, සෙමි ලක්ෂරි බස්සේවාව සම්බන්ධයෙන් මගී ප්‍රවාහන කළමනාකරණ අමත්‍යංශය විසින් තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. ඒ අනුව පස්වරු 07 සිට පසුදා අලුයම 06 දක්වා පමණක් එම බස්රථ ධාවනය කිරීමට අවසර ලැබෙනු ඇති.

State

ඊයේ (16) නව දේශපාලන පක්ෂ 74 ක් පමණ මැතිවරණ කොමිසමේ ලියාපදිංචිය සඳහා ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කර තිබෙනවා. නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඉල්ලුම් කිරීම සඳහා ලබාදුන් කාලය අදින් අවසන් වේ.

State

රජයේ ආයතනවලට තාවකාලිකව අනියම් ආදේශක හා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගෙන ඇති කාර්යාල සහායක සේවකයන් හා රියදුරන් ස්ථිර කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

State

පාර්ලිමේන්තු මැතිවරණයේ වියදම රුපියල් මිලියන 6000 ඉක්මවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති මහින්ද දේශප්‍රිය පෙන්වා දෙන්නේ අපේක්‍ෂකයින් හා දේශපාලන පක්‍ෂ සංඛ්‍යාත්මකව ඉහළ ගියහොත් ඇතැම්විට මැතිවරණයේ වියදම රුපියල් මිලියන 7500 ක් දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවයි.

State

The Forest Conservation Department has decided to name 13 areas with mangrove ecosystems as reserves.