Tuesday, December 23, 2025
Follow Us
State

ඉදිරි මහ මැතිවරණයේදී , අවතැන් කඳවුරුවල රැදී සිටින ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඔවුන් රැඳී සිටින ස්ථානයේම ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

State

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යම් මට්ටමකට අඩු වී ඇතත් මේ මොහොතේ ඉන්ධන මිල අඩු කිරීම සඳහා කිසිදු සූදානමක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

State

A supplementary estimate amounting to Rs. 376 billion will be presented before parliament today (20) by prime minister Mahinda Rajapaksa.

State

ආණ්ඩුව බලයට පත්ව මාස තුනක කාලයක් ගතව ඇති අවස්ථාවක ලබා දුන් සියලු පොරොන්දු මෙම කෙටි කාලය තුළ ඉටු කරනු ඇතැයි සියලු දෙනා අපේක්ෂා කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට බඳුන් වුණේ ඉකුත් වර්ෂයේදී ණය ගෙවීම සම්බන්ධයෙන් බවත් මේ වර්ෂයේ අලුත් අවුරුදු සමයේ ජනතාවට අතට මුදලක් ලබාදීමට කටයුතු කරමින් සිටියදී විපක්ෂය එය වැළැක්වූ බවත් අගමැතිවරයා පෙන්වා දෙයි.

State

Retired Major General Vijitha Ravipriya has been appointed as the Director-General of Customs this morning Finance Ministry announced.

State

The Gazette notification to establish a separate Urban Council for Sainthamaruthu has become invalid following the Cabinet decision not to proceed with the Gazette right now, Co-Cabinet Spokesman Bandula Gunawardena said.

State

ඊයේ දින ඇමතිවරුන්ගේ පුද්ගලික ලේකම්වරුන් සහ ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා අතර පැවැත්වූ සාකච්ඡාවක් අවසන් වීමට පෙර හදිසියේම ජයසුන්දර මහතා නැගිට ගොස් ඇති බව වාර්තාවේ.

State

අතුරු සම්මත ගිණුමට සංශෝධන එක් කරමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුම් කර තිබූ යෝජනාව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉල්ලා අස්කර ගනු ලැබිණි.

State

පාර්ලිමේන්තුව ඉදිරියේදී විසුරුවා හැරියද කථානායකවරයාගේ සභාපතිත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව මීළග මහ මැතිවරණය දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියා.

State

The Ministry of Defence (MOD) announced today that applications to obtain a firearm licence are now being accepted.

State

රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් වන ඇතැම් රෙගුලාසි ලබන වසරේදී ලිහිල් කෙරෙනු ඇතැයි දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ගාල්ල - වඳුරඹ මහා විද්‍යාලය ආසන්නයේ පදිංචි සිසුවෙකු එම පාසලට ඇතුළත් කර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය මොහාන් ප‍්‍රියදර්ශන ද සිල්වා එම විද්‍යාලයේ විදුහල්පතිවරයාට බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.

State

අධිකරණයේ ස්වාධීනත්වය නිසි අයුරින් ජනතාවගේ යහපත උදෙසා ක්‍රියාත්මක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඒ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා කෙරෙහි තමන් දැඩි විශ්වාසයක් රඳවාගෙන සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

State

Foreign Minister Dinesh Gunawardena, who officially informed the Parliament of Government’s decision to withdraw from co-sponsored UN resolution 30/1, said that the government would continue to work with the UN and its agencies, including the regular human rights mandates/bodies and mechanisms as required in keeping with domestic priorities and policies.

State

යම් දේශපාලන පක්ෂයක ඡන්ද ලකුණ වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් මතුව තිබේ නම් එය අදාල වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ අනුව ඡන්ද ලකුණු වෙනස් කිරීම් සම්බන්ධයෙන් දැන් සිදු කරන ඉල්ලීම් නොසලකා හරින බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

State

අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි සියලු ආකාරයේ මුහුණු ආවරණ තහනම් කිරීමේ නිර්දේශ ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් විශේෂ වාර්තාවක් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

State

The Government yesterday expressed confidence that the Rs. 367 billion sought through an amendment to the Vote on Account would be added to the next Budget post-General Elections, with an official denying there was an economic crisis.

State

යහපාලන ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව සමග එකඟතාවයකට පැමිණි 30/1 සහ 40/1 යන යෝජනා දෙකෙන් වහාම ඉවත්වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

State

President Gotabaya Rajapaksa has directed all Provincial Councils and Local Authorities to suspend the imposition of any extra levy or raising any existing rates or taxes.