ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා.
Sri Lanka’s Parliamentary Research Unit (PRU) is to monitor news published in local print and electronic media for the first time.and submit reports with corrections if there are any distortions in those new items
දැඩි ආන්දෝලනයකට ලක්වූ රාජගිරියේ පිහිටි, ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියට අයත් ගොඩනැගිල්ල ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින පොලිස් දෙපාර්තමේන්තුවේ කොට්ඨාශ කිහිපයක් සඳහා ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඇමරිකාව සමඟ අත්සන් තැබීමට නියමිතව තිබුණු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
කටුපොල් වගාව වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබේ.
පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා මෙතෙක් මුදල් වෙන් වී නොමැති බවත්, මීට අමතරව ජනාධිපතිවරණයේදී සිදුකළ වියදම වෙනුවෙන්ද මුදල් ලැබිය යුතුව තිබෙන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගැනීමට අදාළ පත්වීම් ලිපි අද (28) තැපෑලට යොමු කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
Sri Lanka today slammed the Office of the High Commissioner for Human Rights (OHCHR) over its report on Sri Lanka and refused to accept the allegations mentioned in it.
A committee appointed by the Power and Energy Ministry to probe unannounced power cuts by CEB – which is suspected of sabotaging electricity supply – has submitted a report revealing power cuts on February 3 could have been avoided, Daily Mirror learns.
රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන සියලූ කැබිනට් පති‍්‍රකා කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා.
ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට අදාළව පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසයන්හි සිදුකරන ලද සම්මුඛ පරීක්ෂණ අනුව රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ද අනුමැතිය ඇතිව විදුහල්පතිවරුන් 153ක් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.
රාජ්‍ය සේවයේ ප්රමුඛ පෙළේ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් මේ මොහොතේ සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම රජයට දැනුම් දී ඇත.
ඊයේ (26) හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින්ට යුධ හමුදාව සහ පොලිසිය විසින් එල්ල කළ ප්‍රහාරය හෙළාදකින බව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
The Government today formally withdrew from the UN Resolution on Sri Lanka and offered to address issues on accountability through a domestic process.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්සීසී* ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ආරම්භයේදීම අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙම සන්ධානය තුළ පිළිගත් ලියාපදිංචි දේශපාලන පක්ෂ නවයක් දැනට ඇතුළත් ව ඇති බවත් පසුගිය මැතිවරණයේදී පොදු ජන පෙරමුණ සමඟ සන්ධානගත වූ අනිකුත් පක්ෂ ලියාපදිංචිය සම්පුර්ණ කළ විට ඊට ඇතුළත් කරගැනීමට කටයුතු කරන බවයි.
මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබෙන ආරංචි මාර්ග අනුව ඉදිරි සතියක කාලය ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයි බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. එසේ වුවහොත් අප්‍රේල් 22 - මැයි 04 අතර කාලය තුළදී මහ මැතිවරණය පැවැත්විය හැකි බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.
Page 539 of 637