රාජ්‍ය සේවයේ ප්රමුඛ පෙළේ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් මේ මොහොතේ සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම රජයට දැනුම් දී ඇත.
ඊයේ (26) හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින්ට යුධ හමුදාව සහ පොලිසිය විසින් එල්ල කළ ප්‍රහාරය හෙළාදකින බව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
The Government today formally withdrew from the UN Resolution on Sri Lanka and offered to address issues on accountability through a domestic process.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්සීසී* ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ආරම්භයේදීම අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙම සන්ධානය තුළ පිළිගත් ලියාපදිංචි දේශපාලන පක්ෂ නවයක් දැනට ඇතුළත් ව ඇති බවත් පසුගිය මැතිවරණයේදී පොදු ජන පෙරමුණ සමඟ සන්ධානගත වූ අනිකුත් පක්ෂ ලියාපදිංචිය සම්පුර්ණ කළ විට ඊට ඇතුළත් කරගැනීමට කටයුතු කරන බවයි.
මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබෙන ආරංචි මාර්ග අනුව ඉදිරි සතියක කාලය ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයි බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. එසේ වුවහොත් අප්‍රේල් 22 - මැයි 04 අතර කාලය තුළදී මහ මැතිවරණය පැවැත්විය හැකි බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.
Sri Lanka’s Parliamentary Research Unit (PRU) is to monitor news published in local print and electronic media for the first time.and submit reports with corrections if there are any distortions in those new items
දැඩි ආන්දෝලනයකට ලක්වූ රාජගිරියේ පිහිටි, ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියට අයත් ගොඩනැගිල්ල ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින පොලිස් දෙපාර්තමේන්තුවේ කොට්ඨාශ කිහිපයක් සඳහා ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ධීවර කර්මාන්තය රැක ගනිමින් පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට මාළු ලබා ගැනීමට අවස්ථාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.
කටුපොල් වගාව වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබේ.
පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා මෙතෙක් මුදල් වෙන් වී නොමැති බවත්, මීට අමතරව ජනාධිපතිවරණයේදී සිදුකළ වියදම වෙනුවෙන්ද මුදල් ලැබිය යුතුව තිබෙන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැරූ යෝජනාවලින් ඉවත්වන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් දැනුම් දුන්නා.
Sri Lanka today slammed the Office of the High Commissioner for Human Rights (OHCHR) over its report on Sri Lanka and refused to accept the allegations mentioned in it.
A committee appointed by the Power and Energy Ministry to probe unannounced power cuts by CEB – which is suspected of sabotaging electricity supply – has submitted a report revealing power cuts on February 3 could have been avoided, Daily Mirror learns.
ව්‍යාජ සහල් පිටි මාෂියාවක් පෙන්වා පාන්පිටි ආයතන සඳහා කි.ග්‍රෑම් එකකට රු. 28 ක බදු සහනයක් ලබා ගැනිමට පාන් පිටි මාෂියාව සමත් විය. එපමණක් නොව මාසයක කාලයට ( ජනවාරි 15 දක්වා ) ලබාදුන් සහනට තවදුරටත් දිර්ඝ කර ගැනිමටද ශවුන් සමත් විය.
ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට අදාළව පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසයන්හි සිදුකරන ලද සම්මුඛ පරීක්ෂණ අනුව රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ද අනුමැතිය ඇතිව විදුහල්පතිවරුන් 153ක් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.
The Ministry of Education has decided not to conduct first term examinations in all government schools from next year onwards.
Page 538 of 636