Thursday, February 26, 2026
Follow Us
ආගමන විගමන දෙපාර්තමේන්තුව චමල් රාජපක්ෂ යටතට

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා යටතට පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම පැවරීම සිදුකර ඇත.

(LNW)