Friday, July 04, 2025
Follow Us
කුරිරු සත්ව ඝාතනයන් නැවැත්වීමට පියවර ගන්න

ශ්‍රී ලංකාවේ ප්‍ර දේශ කිහිපයකින්ම වාර්තා වූ කුරුරු ආකාරයෙන් සතුන් ඝාතනය කිරීම වහානම නවතා දැමීම සඳහා ඕනෑම පියවරක් හා ක්‍රියාමර්ගයක් ගන්නා ලෙස තමන් අදාළ අංශ වෙත උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කරන්නේ මෙම සිදුවීම් දැකීමෙන් විශේෂයෙන්ම නිකවැරටියේ සිදුවූ සුනඛයින් ඝාතනය කිරිම් දැකීමෙන් තමන් කම්පාවට පත්වූ බවයි.

(Lanka Leads)