මින් ඉදිරියට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා ශිෂ්‍යත්ව යන විභාග සඳහා අයැදුම්පත් කැඳවීම මාර්ග ගත (Online) ක්‍රමයට සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
Prime Minister Mahinda Rajapaksa arrived in the country a short while ago from India after concluding his first official overseas visit.
The deadline for applications for unemployed undergraduates to apply for jobs has been extended to 20 February from 14 February and the application can be downloaded via the Presidential Secretariat website.
නිරන්තරයෙන් සිදුවන දුම්රිය ප‍්‍රමාදයන් වැළැක්වීම සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගැනීමට පියවර ගන්නා බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක පවසනවා. ඒ අනුව සෑම සතියකම අඟහරුවාදා දිනයේ සියලූ දුම්රිය බලධාරීන් කැඳවා ගෙවීගිය සතියේ් සිදුවූ දුම්රිය ප‍්‍රමාදයන් පිළිබඳ කරුණු සොයාබලන බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
A smart card and an online E-ticketing system would be introduced for easy seat reservation in trains, Transport Minister Mahinda Amaraweera said.
දුෂ්කර හා අති දුෂ්කර පාසල්වල සේවය කරන සියලු ගුරුවරුන්ට වැටුපට අමතර ව දීමනාවක් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
Musician Jagath Wickramasinghe has been appointed as Chairman of Sri Lanka Broadcasting Corporation(SLBC).
විදුලිබල රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතාව පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අලුතින් පත් කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාගේ සහ අනෙකුත් ඇමතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ට රජයේ ව්‍යාපෘති හෝ වෙනත් මූල්‍ය ගනුදෙනුවලට මැදිහත් වීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ
Applicants can obtain their light-vehicle driving licences within three hours after submitting the applications with the medical report at the one-day service counter, State Minister of Transport, Dilum Amunugama said.
මෙරට සියලු ඉඩම් ඒකක කඩිනමින් මිණුම් කර අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.
2012 වසරේ සිට මේ දක්වා උපාධියක් ලබා සිටියද ඵලදායී රැුකියාවක් අහිමි සියලූ උපාධිධාරීන් සඳහා රාජ්‍ය අංශයේ රැුකියා ලබාදීමේ වැඩසටහන ලබන මාර්තු මස පළමු වැනිදා සිට කි‍්‍රයාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
President Gotabaya Rajapaksa, who met University Vice-chancellors and officials of the University Grants Commission (UGC) said the present university study course should be updated in line with local and international job-market demands.
President Gotabaya Rajapaksa had sought a report from Higher Education Minister Bandula Gunawardane regarding the present status of the South Asian Institute of Technology and Medicine (SAITM) which is commonly called the Malabe Private Medical College.
The age limit to provide employment under a Programme launched by th eGovernment has been increased from 35 years to 45 years.
President Gotabaya Rajapaksa may request a moratorium on loan payments from China in order to create policy space for economic revival, Information and Communication Technology State Minister Lakshman Yapa Abeywardena said yesterday.
President Gotabaya Rajapaksa visited the Welikada Prison yesterday afternoon on a sudden inspection tour. He spoke with the inmates being held in remand. Most of them were in remand for illegal possession of heroin and other prescription substances.
Sri Lanka government as the sole authority of Ceylon Petroleum Corporation has to bring down the prices of fuel as world oil prices were on track for a fifth weekly decline early on Friday, weighed down by the loss of demand in China amid the corona virus outbreak.
Page 544 of 635