The Government will face the upcoming General Election after further strengthening the economy, by delivering on the promises made by President Gotabaya Rajapaksa in his election manifesto, Foreign Relations and Skills Development, Employment and Labour Relations Minister Dinesh Gunawardena told Parliament yesterday.
The Attorney General has announced that it is not suitable for the forensic audit relating to the bond scam to be disseminated among members of Parliament.
Government will be introducing a new decentralized programme to ease the heavy congestion of persons visiting the National Transport Medical Institute in Nugegoda for medical tests in order to get their driving licences, Passenger Transport Management Ministry said.
වයඹ ආණ්ඩුකාර මුසම්මිලාමිල් මහතා ජනාධිපති තුමාගේ ප්‍රමිතීන් කඩකරමින් තම ඔපුතුන් දෙදෙනෙකුට ඔහුගේ කාර්යාලයේ රැකියා ලබාදී ඇති බවත් ඊට අමතරව ඔහු ආණ්ඩුකාර ධුරය දරන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදීමට සූදානම් වන බවත් දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණ ප්‍රබලයකු චෝදනා කරයි.
The Government today insisted that it will not continue with the fuel price formula of the previous regime.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට (07) හෝ අනිද්දා (08) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට සූදානම් බව දන්වා ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරීස් මහතා පැවැසීය.
මෙරට පවතින විවාහ ආඥා පනත් තුන සංශෝධනය කිරීම සඳහා අතුරලියේ රතන හිමියන් විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස පාර්ලිමේන්තු ලේකම්වරයාට භාරදුන් පනත් කෙටුම්පත් තුනක් අද (08දා) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
President Gotabaya Rajapaksa yesterday said some provisions in the 13th Amendment to the Constitution were impractical and that alternative solutions should be sought instead.
The Central Bank has extended the suspension of Perpetual Treasuries Limited (PTL) from carrying on the business and activities of a Primary Dealer for a period of six months with effect from today.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා වන කල්තැබීමේ විවාදයේ අද දෙවැනි දිනට විවාදයට ගැනීමට නියමිතව තිබේ.
The government has decided to review the Office of Missing Persons (OMP) Act enacted by Parliament during the former regime, an official said.
වාර්ෂිකව රුපියල් මිලියන 300කට වඩා වැඩි ආදායමක් ලබන ව්‍යාපාර සහ පුද්ගලයන්ගෙන් වැට් බදු අය කරගැනීමට තීරණය කිරීම හේතුවෙන් ලියාපදිංචි වී සිටි ව්‍යාපාර සහ පුද්ගලයන් පනස්දහසක් (50,000) පමණ බදුගෙවීමෙන් ඉවත් වන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.
Under an amendment proposed to the Declaration of Assets and Liabilities Law, No. 1 of 1975, chairmen, directors and staff officers of companies registered under the Companies Act, in which the State, a public corporation or board holds not less than 25% of share capital are to be brought under the provisions of the Act.
පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයට සිටින්නේ මන්ත්‍රීවරුන් 89 දෙනෙකු පමණක් බවත් විපක්ෂයට මන්ත්‍රීවරුන් 135 දෙනෙකු සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
The Government yesterday said plans were proceeding swiftly on the $ 250 million mixed development project, which is the first Foreign Direct Investment (FDI) project for the new administration, with the agreement likely to be signed on 31 January.
2020 නව වසර වෙනුවෙන් මෙරට ප්‍රධානතම පෙලේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ජනාධිපති කාර්යාලය වෙත යවන ලද ‘හැම්පර්’ කිහිපයක්ම නැවත හරවා යැවීමට කටයුතු කර තිබේ.
Page 545 of 625