In the quest of an industrial renaissance, the new government is planning to revive the now defunct Valachchenai paper mill considered an asset to the country.
ඉදිරි මහ මැතිවරණයේදී භික්ෂූන් වහන්සේලා සඳහා නාමයෝජනා ලබා නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් කිසිදු නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. එවැනි තීරණයක් ගෙන ඇති බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බව ඇමතිවරයා සඳහන් කරනවා.
2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
2020 වසර සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් කැඳවීම අද (17) ආරම්භ කෙරෙනවා.
Speaker Karu Jayasuriya met with Attorney General Dappula de Livera in Parliament on Tuesday before making a final decision on the release of the forensic audit reports prepared as part of the investigation into the Central Bank bond scam.
රාජ්‍ය ආයතන සභාපතිවරුන්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂයකට සීමා කරමින් ජනාධිපති කාර්යාලය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
මාර්තු 01 වනදා සිට වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බව තෛපොංගල් දිනයේදී ජනාධිපතිවරයා විසින් නිවේදනය කළේ ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතා ඒ සඳහා නිශ්චිත දිනයක් පවසන්නැයි කළ ඉල්ලීම අනුව බවත් ඒ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කර නොමැති බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
In the aftermath of the recovery of unlicenced pistol in the possession of UNP parliamentarian Ranjan Ramanayake and his subsequent arrest and the reports on number of illegal firearms circulating in the country, the police are to crack down on illegal gun owners.
Prime Minister Mahinda Rajapakse said yesterday that no decision has been taken to sing the National Anthem only in Sinhala.
The government embarks on a novel programme of providing houses to those in need through easy payment plans based on household income.
Prime Minister Mahinda Rajapaksa said a Sports University will be established in the future and Diyagama will be upgraded into a sports complex. He made these remarks at the South Asian Games medal winners’ felicitation ceremony held at Nelum Pokuna Mahinda Rajapaksa Theatre yesterday.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර හදිසියේම කටුනායක ගුවන්තොටුපලේ නිරික්ෂණ චාරිකාවක් සිදුකර ඇත.
රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාවය සඳහා වන ජාතික ආයතනය වසා දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍ර දේශ කිහිපයකින්ම වාර්තා වූ කුරුරු ආකාරයෙන් සතුන් ඝාතනය කිරීම වහානම නවතා දැමීම සඳහා ඕනෑම පියවරක් හා ක්‍රියාමර්ගයක් ගන්නා ලෙස තමන් අදාළ අංශ වෙත උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
The plan to recruit 100000 unskilled youths to multi-task human resource force has reached its final stage. This is being done under the Vision for Progress envisaged in the election manifesto of President Gotabaya Rajapaksa.
රාජ්‍ය බුද්ධි පනත නමින් නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවා.
The Presidential Secretariat had submitted a Cabinet paper for the establishment of the Sri Lanka State Audit Service commission. Accordingly, it is expected that this Cabinet paper would be taken up for discussion at the next Cabinet meeting, the Audit investigation Services association hopes.
Page 546 of 629