පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ධුර කාලය පෙරේදා (14 වැනිදා) දිනයෙන් අවසන්වීමත් සමග නව පොලිස්පතිවරයකු නම් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇත.
හෙට(16)දින රජයේ නිවාඩු දිනයක් බවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු විෂය බාර අමාත්‍යවරයා විසින් නියම කර ඇති බැවින්,පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඇප මුදල් බාර ගැනීම හෝ නාම යෝජනා බාර ගැනීම එදින සිදු නොකරන බව මැතිවරණ කොමිෂම් සභාව ප්‍රකාශ කරයි.
A meeting between the health authorities and the National Elections Commission is scheduled to be held on the 16th of this month.
නව කොරෝනා වෛරසය හේතුවෙන් රටතුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද (16) විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. එම සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගීවීමට නියමිත බවයි එම කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක පැවසුවේ.
මෙම කාලසීමාවේ විවාහ උත්සව සඳහා සහභාගී කරගන්නා පිරිස හැකිතරම් අවම කරගන්නැයි සෞඛ්‍ය අංශ සහ පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. රට තුල ව්‍යාප්තවෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.
The government has declared next Monday (16) a public, bank and mercantile holiday due to the outbreak of Coronavirus, the Government Information Department announced.
President Gotabaya Rajapaksa yesterday proposed to leaders of South Asian Association for Regional Cooperation (SAARC) to formulate a collective response to combat COVID – 19. He further called for SAARC Ministerial Meeting to discuss measures to overcome this deadly health threat.
In view of the present circumstances of the rapid spread of COVID-19 globally, and in order to limit the spread of the virus among Sri Lankans who visit the Sri Lanka Missions overseas, the Ministry of Foreign Relations has decided to limit the provision of consular services in 11 Sri Lanka Missions overseas commencing 16 March until further notice.
In the wake of the COVID-19 threat, Prime Minister Mahinda Rajapaksa has decided to not attend any public events to raise awareness on the importance of minimising public gatherings.
මුල්ම කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානය හැඳළ, ලාදුරු රෝහලේ පිහිටුවීමට කටයුතු කළ අවස්ථාවේදී ඊට එරෙහිව එල්ල වූ විරෝධතා නිසා ඒ සඳහා මඩකලපුව සහ කන්දකාඩු මධ්‍යස්ථාන පිහිටුවීමට සිදුවුණු බවත් ඒ අතර ගතවුණු දින දෙක තුනක කාලසීමාව තුළ ඉතාලියෙන් සහ දකුණු කොරියාවෙන් පැමිණි පිරිස නිවෙස් කරා යැවීමට සිදුවුණු බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (14) සඳහන් කළාය.
රට තුළ මතුව ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් ආරක්ෂිත පියවරක් ලෙස මාර්තු මස 1 වනදා සිට 9 වන දින දක්වා කටුනායක ගුවන් තොටුපල හරහා විදෙස්ගතව සිට මෙරටට පැමිණි සියලු ශ්‍රී ලාංකිකයින් සිය නිවෙස් වල සිට ස්වයං නිරෝධායනයක නිරත වන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරයි.
While rejecting rumours spreading on social media, the Commissioner of Examinations said that no decision had taken to postpone the GCE A/L 2020 examination to November.
මේ මොහොතේ කටකතා විශ්වාස නොකර කොරෝනා මර්දන ක්‍රියාවලිය නිසි ලෙස වටහා ගැනීම මෙරට පුරවැසියන්ගේ වගකීම විය යුතු බව ජනාධිපති කියා සිටී.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ ලබන 17,18 සහ 19 යන දිනයන්හීදී නාමයෝජනා භාරදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම දේශපාලන පක්ෂවල නියෝජිතයෝ පවසති.
Defence Secretary Maj. Gen. (Retd) Kamal Gunaratne said the government was fully geared to ensure the protection of the country’s 21.4 million population from coronavirus or COVID-19, today.
The Police said that clearance certificates issued by the Police Headquarters will only be issued online as part of measures to curb the spread of coronavirus.
කෝවිඩ් 19 වෛරසය ව්‍යාප්තව ඇති රටවලට සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමේදී ඔවුන්ට රුපියල් 7500 ක මුදලක් ලඟ තබාගන්නැයි දන්වා තිබුණේ පොකට් මනි ලෙස බව හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
Page 527 of 632