පසුගිය වසරේ පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප‍්‍රහාරයට වගකිවයුතු සෑම සැකකරුවකුම තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන කණ්ඩායම් ක‍්‍රියා කර ගෙන යන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
මෙම බෝම්බ ප‍්‍රහාරය කිසිම මොහොතක යටපත් කිරීමට හෝ යටපත්වීමට ඉඩ නොදෙන බව ද කී අගමැතිවරයා මෙම සිද්ධියට සම්බන්ධ වූ සැකකරුවන් ඊට සම්බන්ධ නැහැ කියමින් ඉන් ගැලවීමට උත්සාහ කරන්නේ නම් ඊට සමාවක් නොලැබෙන බව ද අවධාරණය කර ඇත.
ජාතික පුවත්පතකට ප්‍රකාශයක් කරමන් අගමැතිවරයා මේ බව පවසා ඇත.
(Lanka Leads)