Tuesday, September 16, 2025
Follow Us
මැයි 11 පාසල් විවෘත කිරීම ගැන තවමත් නිශ්චිත තීරණයකට එන්න බෑ - ඩලස්

මැයි 11 වනදාට පාසල් විවෘත කිරීමට දින නියම කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයකට එළඹීමට තවමත් හැකියාව නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒ සම්බන්ධ අවසන් තීරණය සෞඛ්‍ය අංශවල පූර්ණ අනුමැතිය මත ගන්නා බවයි ඒ මහතා සඳහන් කළේ.

(LNW)