නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා රජය, සෞඛ්‍ය අමාත්‍යංශය,ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් මේ දක්වා අඛණ්ඩව ගනු ලැබූ පියවර හේතුවෙන් රට තුළ වෛරසය ව්‍යාප්ත වීම පාලනය කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.
ජාතික චිත්‍රපට සංස්ථා ප්‍රදර්ශක මණ්ඩලය වන රිත්මා මණ්ඩලයට අයත් සංස්ථාව සමඟ නිසියාකාරව ගනුදෙනු පවත්වා ගෙන යනු ලබන සියලූම සිනමා ශාලාවන්ට තුන්මසක කාලයක් සඳහා රුපියල් ලක්ෂ බැගින් සහන දීමනාවක් ලබා දීමට තීරණය කර තිබේ.
කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත වීමත් සමග එම වෛරසය මර්දනය සඳහා දායක විය හැකි නව නිපැයුම් 109 ක් සිය ආයතනය වෙත ලැබී ඇති බව ශී‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම පවසනවා. එහි කොමසාරිස් මහාචාර්ය රංගික හල්වතුර නෙත් නිවුස් වෙත කියා සිටියේ එම නිර්මාණ අතරින් 13 ක් වැඩි දියුණු කිරීම සඳහා මූල්‍යාධාර ලබා දීමට නව නිපැයුම්කරුවන්ගේ කොමිසම දැනටමත් පියවර ගෙන ඇති බවයි.
The Department of Pensions yesterday remitted Rs. 25,000 each to people eligible but were unable to register for pensions by 1 February.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් ඇසුරු කළ පුද්ගලයන් 42000ක් දිවයින පුරා සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කර ඇති ප්‍රකාශ අසත්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
Testing for COVID-19 will be expanded to determine if there are more COVID-19 patients in the general population, Director-General of Health Services Dr. Anil Jasinghe said.
ඇඳිරි නීතිය පැනවීමත් සමග මත්පැන් අලෙවිසැල් වසා තැබීම හේතුවෙන් ප‍්‍රදේශ රැසක නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවට ජනතාවගෙන් පැමිණිලි ලැබී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
The curfew within Ratnapura and Pelmadulla police areas will not be lifted tomorrow today (9), the Police spokesman said.
රට තුළ පවතින තත්ත්වය හමුවේ බදු ගෙවන්නන් සදහා අද (08) සිට සහන රැසක් ලබාදෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
අත්‍යවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යවශ්‍ය බැවින් සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID -19 නිරෝධායන අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වලට අදාලව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කොට තිබෙ.
Prime Minister Mahinda Rajapaksa yesterday made a clarion call for unity to defeat the common enemy COVID-19 keeping aside all political, religious, ethnic or other differences.
නව කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය සලකා, විදුලි පාරිභෝගිකයින්ට විදුලි බිල්පත් ගෙවීම සඳහා මේ මස 30 වැනිදා දක්වා සහන කාල සීමාවක් ලබා දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.
The Government has decided to close all Economic Centres in the country to prevent the people from gathering into economic centres exposing them to the COVID-19, informed sources said.
Page 528 of 644