Thursday, February 12, 2026
Follow Us
State

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය මහජන පැමිණිලි සඳහා පැය 24ම ක්‍රියාත්මකව පවතී.

State

The Training programme for the unemployed graduates who reported to the Divisional Secretariats has been postponed until May taking into consideration the current situation in the country.

State

කොරෝනා වෛරසය වැලදී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

State

2019 වසරේ අධ්‍යයන සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් 30 වැනිදාට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. විභාග දෙපාර්තමේන්තුව සමග එක්ව ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.

State

ලබන අඟහරුවාදා (31) වනවිට සමෘද්ධිලාභී පවුල් විසිතුන් ලක්ෂයටම රුපියල් 5000ක මුදල ගෙවා අවසන් කරන බව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී ජනජීවිතය යථාපරිදි පවත්වාගෙන යාම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

State

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් කෝටියක මුදලක් දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනමන ලදි.

State

Sri Lanka should return approximately 20% of the balances amounting to around Rs.500 billion of the Employees Provident Fund (EPF) lying to the credit of members, directly to members after the current COVID- 19 pandemic ends, former Central Bank Governor and current Senior Advisor on Economic Affairs to the Prime Minister Ajith Nivard Cabraal said.

State

ජනතාවට අවශ්‍ය ඖෂධ නිවෙස්වලටම ලබාදීමේ වැඩපිළිවෙළක් කොළඹ සහ ඒ අවට ප‍්‍රදේශ ආශි‍්‍රතව අද (29) සිට කි‍්‍රයාත්මකයි.

State

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හා එළවළු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සඳහා බලපත්‍ර ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් පොලීසියට උපදෙස් දී තිබේ.

State

The Government has initiated action to protect employees and address private sector business challenges and risks during COVID-19 crisis period, official source said. 

State

ශ්‍රී ලංකාව තුළට ගුවන් මගීන් රැගෙන ඇතුළු වීම සදහා පැමිණෙන සියලුම මගී ගුවන් යානා වෙත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණීම අත්හිටුවා පනවා තිබූ ගුවන් ගමන් තහනම ලබන අප්‍රියෙල් මස 07 දා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

State

රජය බැංකු ණය වාරික ගෙවීම සඳහා මාස තුනක සහනයක් ලබා දුන්නත් රාජ්‍ය බැංකු මගින් තවමත් එම ණය වාරික ගිණුම් හිමියන්ගෙන් කපා ගැනීම ගැන බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඞී. ලක්ෂ්මන් මහතා ඊයේ (27 දා) කියා සිටියේය.

State

කොළඹ,ගම්පහ,කළුතර,පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද(30) උදෑසන 6.00ට තාවකාලිකව ඉවත් කෙරිණි.

State

බස්නාහිර පළාත සහ යාපනය දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(30) තාවකාලිකව ඉවත් කිරීමට නියමිතව තිබේ.

State

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාර ගත රැඳවියන් 4,000 කට අධික සංඛ්‍යාවක් නිදහස් කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා.

State

මාර්තු 01 වනදා සිට සේවයෙහි පිහිටුවූ උපාධිධාරීන් 45,000කට අධික පිරිස කොරෝනා මර්ධන රාජකාරි සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට අනුයුක්ත කිරීමට රජය තීරණය කර තිබේ.

State

Over 17,457 Overseas Sri Lankans (OSL) had by Saturday noon (28 March), registered on the ‘Contact Sri Lanka’ Online Portal of the Ministry of Foreign Relations. Of these, 6773 are from the Middle East region, 1892 from Europe, 1302 from South Asia, 1028 from North America and over 6000 from other parts of the world.

State

ඉදිරියේ දී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම තුළින් ශක්තිමත්ව මුහුණ දීම සඳහා මෙරට කෘෂි කර්මාන්තය දියුණු කිරීමට වහාම පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.