Saturday, December 27, 2025
Follow Us
State

වැට් බදු ගෙවීමේ කාල සීමාව දීර්ඝ කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

State

President empowers Task Force to ensure no hindrance to daily life
BR to head body as special representative of President
40 members including all Governors, Tri-Forces Commanders and Heads of Govt. depts.
Task Force to give loans from State banks to farmers
Delivery of essential goods to strengthen local economy

State

ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබෙනවා.

State

රාජ්‍ය සේවකයින්ගේ අපේ‍්‍රල් මස වැටුප අපේ‍්‍රල් 8 වැනිදා ලබාදීමට තීරණය කර තිබෙනවා. මීට පෙර තීරණය කර තිබුණේ රාජ්‍ය සේවක වැටුප අපේ‍්‍රල් 10 වැනිදා ලබාදීමටයි. රාජ්‍ය සේවකයින් ලක්‍ෂ 14 ක් වෙනුවෙන් වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 78 ක් වෙන් කෙරෙනවා.

State

The Postal Department will be mobilised to aid in a range of public services from today under a directive by Information and Mass Media Minister Bandula Gunawardana.

State

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

State

රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10 වනදා පෙර ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශ පවසයි.

State

‘Contact Sri Lanka’ an online portal for the benefit of Overseas Sri Lankans was launched yesterday (26) at the Ministry of Foreign Relations. The web link is hosted on the Ministry web page www.mfa.gov.lk and also can be accessed at www.contactsrilanka.mfa.gov.lk.

State

රජ්‍ය සහ පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයින්ගේ වැටුපෙන් ණය වාරික කපා හැරීම මාස 3කට අත්හිටුවීම ලබන මස සිට ක්‍රියාත්මක වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්ඩුල ගුණවර්ධන මහතා පැවසීය.

State

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට ලබා දෙන උත්සව අත්තිකාරම් මෙවර ලබා නොදෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ඊයේ (26 වැනිදා) දැනුම් දී තිබේ.

State

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

State

වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්කවලට පනවා තිබු ඇඳිරි නීතිය හෙට (27) උදෑසන 06.00ට ඉවත් කිරීමට නියමිතව තිබුණි.

State

පුත්තලම, සහ උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරි නීතිය පස්වරු 02.00 යලි ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

State

අද (26) දින පස්වරු 4.45 වන තෙක් මෙරටින් කිසිදු කොරෝනා වෛරස් ආසාධිත රෝගියෙක් හමු නොවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.

State

විශ්‍රාම වැටුප් අප්‍රේල් මස 03 වැනි දා ගෙවීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසයි.

State

Letter sent to President calls for decongestion of prisons
Judicial review and change of bail conditions for those unable to pay bail recommended
Early, unconditional release for those remanded for less than 6 months

State

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා වූ මෙහෙයුම් බලය ජනාධිපති කාර්ය සාධක බලකායට පවරා තිබෙනවා. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

State

රජය ලබාදෙන සහන පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවන්හි අසත්‍ය ප්‍රචාර නොකරන ‌ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ඉල්ලීමක් කළේය.