Friday, July 04, 2025
Follow Us
State

Following the decision to close the Pettah Manning Market by another week, farmers and traders have been advised to bring vegetables and fruits to economic centres at Meegoda, Narahenpita, Ratmalana, Welisara, Piliyadala and Veyangoda.

State

සියලූ අමාත්‍යංශවල සහ රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භ කිරීම සඳහා වන මූලික කටයුතු අද (17) සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

State

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් එළඹෙන 20 වනදා පැවැත්විමට නියමිතව තිබේ.

State

Secretary to the President, Dr. P.B. Jayasundara has volunteered to donate his full salary and allowances for the month of May to Government’s W and OP Social Security Contribution, President’s media division in a statement said.

State

කොළඹ වරායේ බහාලූම් අංගනය මේ වනවිට උපරිම ධාරිතාවට ආසන්න වෙමින් ඇති බැවින් එහි තිබෙන බහාලූම් ඉවත් කර ගැනීමට අදාළ පාර්ශ්ව කටයුතු කළ යුතු බව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.

State

කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආගමික හෝ විශ්වාසයේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත අහමඩ් ෂහීඩ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇත.

State

It is reported that the Election Commission (EC) has decided to obtain a written report from the Director General of Health Services Anil Jasinghe regarding when the general election can be held and the hygienic procedures.

State

ඊයේ (16) දිනයේ සමාජය තුළින් හෝ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හෝ යන දෙආකාරයෙන්ම එකදු කොරෝනා රෝගියකුවත් වාර්තා වී නොමැති බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

State

The Ministry of Foreign Relations has sought an additional allocation from the Treasury to meet the increasing needs of all Overseas Sri Lankans, presently amidst the COVID-19 outbreak.

State

දින දෙකක් ඇතුළත මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් ජන්දය ගැන විමසමින් ලිපි දෙකක් ලැබීමත් සමඟ කොරෝනා අර්බුදවල සිරවී සිටි ජනාධිපතිවරයා ඉහළ පෙළේ නීතිවේදීන් කණ්ඩායමකට මහ මැතිවරණය කල් දැමීම සහ එය යළි පවත්වන දිනය පිළිබඳව පවතින නීතිමය තත්ත්වය සොයා බලන ලෙසට දැනුම් දී තිබේ.

State

President meets with Ministry Secys, discusses returning to normalcy without compromising safety
Ministries entrusted to create new economic vision
Recommencing stalled development projects

State

ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබීම හේතුවෙන් තම ජීවනෝපායන් අහිමිව සිටින ජතනාව වෙනුවෙන් රජය මගින් ලබා දෙනු ලබන රුපියල් 5000 ක දීමනාව ලබා දීමේ කාර්යයෙන් ග්‍රාම නිලධාරින් ඉවත් වන බවත් අද සිට එම කටයුතු අධීක්ෂණය පමණක් සිදු කරන බවත් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පවසයි.

State

Sri Lanka’s security forces are continuing their humanitarian operations country wide effectively and their prompt interventions have helped in combating corona virus bringing down its impact significantly.

State

With corporate and individual donations and direct donations, the COVID – 19 Healthcare and Social Security Fund‘s balance has now surpassed Rs. 703 million.

State

නිවසේ සිට රාජකාරී සිදු කිරීමේ ප්‍රතිපත්තියට අනුගතව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලාභීන් වෙත සුදුසු පරිදි අවශ්‍ය තොරතුරු හා උපදෙස් ලබා දීමේ වැඩපිළිවෙලක් ඇති කිරීමට තීරණය කර තිබෙනවා.

State

තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු අද (17) සිට ආරම්භ කර තිබෙනවා. ඒ, මාසයක පමණ කාලයකට පසුවයි. ඒ අනුව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද දිනයේ සිට ආරම්භ කරන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න නෙත් නිවුස් වෙත කියාසිටියේ.

State

The Rs. 5000 allowance paid to the 3.1 million elders over the age of 70-years by the National Secretariat for Elders has now been completed, said the Director of the National Elders Secretariat, Saman Udawatta, addressing a media briefing at the Government Information Department.

State

ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවා කටයුතු යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනමින් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.