Sunday, February 08, 2026
Follow Us
State

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පසුගිය සිකුරාදා නිකුත් කරන ලද ෆෙඩරල් රෙජිස්ටරය පදනම් කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉවත් කර, පසුගිය ජනාධිපතිවරණයේ දී දෙවැනි තැනට ඡන්ද ලබාගත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් කර ගැනීම සඳහා අධිකරණය ඉදිරියට යෑමට ජාතික සමගි ජනබලවේගයේ ප්‍රබලයන් පිරිසක් සූදානම් වන බව වාර්තාවේ.

State

ඇඳිරි නීතිය පනවා තිබියදී හෙට (11) දිනයේ සිට රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැඩ කටයුතු අරඹන කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වල රාජකාරි කටයුතු ඇරඹීමේදී කටයුතු කළ යුතු ආකාරය ගැන පොලිසිය මහජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා.

State

මැයි 11 වනදා සිට මෙරට ජනජීවිතය යථාවත් කිරීම සදහා රජය තීරණය කර තිබේ. ඒ අනූව කොළඹ, ගම්පහ, කලුතර යන දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

State

මනාල යුවළ ඇතුළු අමුත්තන් සිප ගැනීම සහ අතට අත දීමෙන් වැළකී ස්පර්ශ නොවන වෙනත් ආචාර ක්‍රම භාවිත කරමින් මංගල උත්සව පැවැත්වීමේ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇත.

State

සමාජශාලා / සම්බාහන ආයතන සහ අවන්හල් හෙට දින විවෘත කිරිම තහනම් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

State

As the Government takes steps to resume some of the day-to-day activities of civilian life tomorrow (11) by easing the lockdown in Colombo, Gampaha, Kalutara and Puttalam, the Governor of the Western Province Marshal of the Air Force Roshan Goonetileke said now it is the ‘public call’.

State

දැන් අපි ගෙවන්නේ පූර්ව පශ්චාත් කොවිඩ් සමයයි රට ලිහිල් කිරීමත් සමඟ කොවිඩ් 19 රෝගය පාලනය කිරීමේ ක්‍රියාදාමය දිගටම කරගෙන යා යුතුයි බව- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

State

Prime Minister Mahinda Rajapaksa today appealed for public support as the country begins the gradual restoration of normal life from tomorrow (Monday).

State

ලබන සදුදා සිට අදියර කිහිපයක් යටතේ අධිකරණ කටයුතු ආරම්භ කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා. එහි ලේකම් ජේ ජේ රත්නසිරි නෙත් නිවුස් වෙත කියාසිටියේ කොළඹින් පිටත අධිකරණ සදහා සැකකරුවන් කැදවීම සීමිත පරිදි සිදුකරන බවයි.

State

The Western Province and the Puttalam District will commence steps towards normality today (11) despite the curfew being in force in Colombo and Gampaha Districts.

State

Sri Lanka Foreign Employment Ministry is exploring the possibilities of repatriating Sri Lankans in Maldives, Kuwait, Middle East, Bangladesh and other countries due to coronavirus pandemic spreading worldwide at a rapid pace.

State

මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට අදාල මනාප අංක නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමිසම සූදානම් වන බව වාර්තා වේ. පසුගිය සතිය තුළ මනාප අංක නිකුත් කිරීමට මුලින් සැළසුම් කර තිබූ නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් රටතුළ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් එය තවදුරටත් කල් දැමිණි.

State

The curfew currently in force in the Colombo and Gampaha districts will continue until further notice, the President’s Media Division said.

State

ඇඳිරි නීතිය හේතුවෙන් ගෙවීම් සිදු කිරීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට තවත් සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

State

The validity period of all types of visas of foreigners who are currently in Sri Lanka has been extended till June.11, the Department of Immigration and Emigration said.

State

ජනාධපති ලේකම් පිබී ජයසුන්දර මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වන චරිතයකි.ඒ පසුගියදා ඔහු කළ ප්‍රකාශයක් නිසාය.

State

පාසල් ආරම්භ කිරීම පිළිබඳව දින තීන්දු කරගැනීම ලබන සතියේ සිදු කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

State

It has been reported that tenders have been called in order to obtain security services for the bus depots and other service centers belonging to Sri Lanka Transport Board (SLTB) during the curfew.