Sunday, February 08, 2026
Follow Us
ජුනි 04 රජයේ නිවාඩු දිනයක් - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය

ජුනි 04 වෙනිදා දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නිතිය පනවා ඇති බැවින් එදින රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජුනි මස 04 වෙනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

(Neth)